සාකච්ඡාව:ඇරිස්ටොලොකියේසී කුලය

Latest comment: වසර 10කට පෙර by ශ්වෙත

මෙම අකුරු වැරදි බව විශ්වාස කරමි. ඇරිස්ටොලොකියේසියේ නිවැරදි බව සිතමි. හරියට නොදන්නා විට ලත්න් අකුරින්ම තිබෙන්නට ඉටහැරීම වඩා යෝග්‍ය වේ. Singhalawap (talk) 17:18, 29 ජනවාරි 2014 (යූටීසී)Reply

කරුණාකර මෙය බලන්න ---ශ්වෙත (talk) 00:05, 30 ජනවාරි 2014 (යූටීසී)Reply
හිතවත් ශ්වෙත, එම සබැඳුමේ දී අති උච්ඡාරණ දෙකම ඔබ සැකසූ ලිපි සිරසට නොගැලපේ. Singhalawap (talk) 01:03, 30 ජනවාරි 2014 (යූටීසී)Reply
ඔබට ඇසෙන උච්චාරණ දෙක සිංහලෙන් ලියා දැක්වුවා නම් ෆම් ගැටළුව නිරාකරණය කර ගත හැකි වෙයි. ---- ශ්වෙත (talk) 03:39, 30 ජනවාරි 2014 (යූටීසී)Reply
Return to "ඇරිස්ටොලොකියේසී කුලය" page.