මාතෘකාවක වැදගත් හෝ විශ්වකෝශීය බව ඉලක්ක පරිශීලකයන් මත රඳා පවතී. සිංහල කථාකරන්නන්‍‍ට විශ්වකෝෂීය ලිපි සමහරක් English විකිපීඩියාව මකාදමන්නේ එබැවිනි. මෙම ‍‍පුද්ගලයා සිංහල භාවිතකරන අති මහත් බහුතරය‍‍ට ( >99%) විශ්වකෝශීය නොවන ‍බව ප්‍රත්‍යක්‍ෂ බැවින් (වෙනත් භාෂා විකිපීඩියාවක මේ මාතෘකාව පිලිබඳ ලිපියක් තිබුනද නොතිබුනද) A7 ය‍ටතේ ඉක්මන් මකාදැමුම‍‍ට යෝජනා කරමි. Singhalawap (talk) 01:46, 28 පෙබරවාරි 2012 (යූටීසී)Reply

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

මා ඉතා ප්‍රිය කරන පුද්ගලයෙකුගේ තොරතුරු විකි සින්හල හි පලකිරීම , වෑදගත්කමක් නොමෑති හෝ, දෙයක් ලෙස හුවා දක්වන්නේ කෙසේද? කරුනාකර මට එය පෑහෑදිලි කර දෙන්න. මක්නිසාදයත් තවත් එවෑනිම පුද්ගලයන්ගේ විස්තර විකි හි පලවන නිසාවෙනි. පරිපාලකවරුන් ලෙස හන්දුන්වන අය හට මෙම ලිපියෙහි වෙදගත් කමක් නොපෙනුනත් එය වෙදගත් තොරතුරු ලෙස මම ප්‍රකාශ කිරීමට කෑමෑත්තෙමි. තවද යමෙකු විසින් පලකරනුලබන ලිපියකින් කිසියම් පුද්ගලයෙකුට හානියක් නොවන්නේනම් එම ලිපිය වාරනය කිරී මෙන් පරිපලකයන් බලපොරොත්තුවන්නේ කුමක්ද යන්න ගෑටලුසහගත තත්වයක් ඉස්මතු නොකරය්ද?

කිසිදු පුදගලයකුට හානියක් නොවන, එම ලිපිය පලකරන්නා හට වෙදගත් ලිපි වාරනයකින් තොරව පල කිරීමට අවස්තාව සලසන්නේනම් එය ඉතා යහපත් ලෙස මම දකිමි, — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Www.isuru (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත

විකිය ඇත්තේ ඔබ ප්‍රිය කරන අය ගැන ලිපි පලකිරීමට නොවේ. විකිය යනු විශ්වකෝෂයකි. ප්‍රජාවට වැදගත් තොරතුරු එහි පල කෙරෙයි. මෙම වෛශ්‍යා ගැහැණිය නිරුවතින් පෙනී සිටීම කාමාතුරයන්ට වැදගත් විය හැක. සිංහල විකි ප්‍රජාවට එය වැදගත් නොවේ. ---ශ්වෙත (talk) 08:16, 28 පෙබරවාරි 2012 (යූටීසී)Reply
පරිණාමය නිසාවෙන් හෝ දෙවි මහෝත්තමයන් විසින් ලෝකය මැවීම නිසාවෙන් හෝ මිනිසුන් හෝ සතුන් (මිනිසුන්ද සතුන් කොටසක් වෙති) ලිංගික අවයව (ස්ත්‍රී හෝ පුරුෂ) ලද්දේ තම වර්ගයා බෝ කරමින් පරිණාමීය ක්‍රියාවලිය හෝ දෙවියන්ගේ කැමැත්ත හෝ ඉදිරියට ගෙන යෑමටය. සතුන් විසින් ලිංගික ක්‍රියාවලිය ප්‍රදක්ෂීණා කලද (උන් එතරම් පරිණාමය නොවී ඇති බැවින් හෝ දෙවියන් උන් සතුන් ලෙස මිනිසාගේ ප්‍රයෝජනයට මවා ඇති බැවින්) මිනිසුන් හා ගැහැණුන් මෙම ක්‍රියාවලියේ යෙදෙන විට අනුන් එය දැකීම රිසි නොවෙති. එය පූර්ණ වශයෙන් පෞද්ගලික ක්‍රියාවක් වන්නේ ආගමික හෝ සාමාජීය හැදියාවන් නිසාවෙන්මය. ලොව වෙසෙන ගැහැණු හා පිරිමි අති බහුතරයක් සුදුසු පරිදී පරිණත ලිංගික අවයව ඇති විටෙක විරුද්ධ පාර්ශවික ලිංගිකයන් හා යුග දිවියට එළෙඹ දරුවන් ලැබීම තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රමය වෙයි. (සුළුතරයක් මන්ද බුද්ධිකයෝ සමලිංගිකයන් ලෙස හැසිරුනද) අවිවාහක ගැහැණුන්ට අවශ්‍ය තරම් අවිවාහක පිරිමින්ද එලෙසම අවිවාහක පිරිමින්ට අවශ්‍ය තරම් අවිවාහක ගැහැණුන්ද ජාති, කුල, ආගම් භේද මධ්‍යෙයේ වුව ශ්‍රී ලංකාව තුලින් සොයා ගැනුම අපහසු නොවේ. එසේ නම් සුදු හමැති හා මන්දබුද්ධික ගැහැණු හා පිරිමි ලිංගික ක්‍රියාවලියේ යෙදෙන රූප හෝ සල රූප හෝ නැරඹීමට වලි කන්නවුන් හෝ එවන් වුන් හෝ එම නිරූපක / නිරූපිකාවන් අගයන හෝ රකින වුන් සිටී නම් උන් නියත ලෙසින්ම මන්ද බුද්ධිකයෝ වෙති. ලංකාවේ තවමත් ගණිකා වෘත්තිය නීති විරෝධිය. ඇඑජ හි ප්‍රාන්තයන්හී මෙය නීතික විය හැකිය. ලංකාවේ එසේ නොවේ. ලංකාවේ අපහට රැකිය යුතු හා වැඩිය යුතු සංස්කෘතියක් ඇත. විකියේ අප විශේෂයෙන් නීති ගරුක හා ආදර්ශමත් විය යුතුය. අප ජීවිතයෙන් හා ක්‍රියාවෙන් එය ප්‍රදක්ෂිණා කළ නොහැකි නම් විකියට ආයුබෝවන් කීම (උගුරට හොරා බෙහෙත් කෑමට වඩා ) සියළු පාර්ශව වලට සුදුසු වෙයි. --ශ්වෙත (talk) 14:17, 28 පෙබරවාරි 2012 (යූටීසී)Reply
Www.isuru
"මා ඉතා ප්‍රිය කරන...", "පලකරන්නා හට වෙදගත් ලිපි" ආදී යෙදුමි වලින්ම පෙනීයන්නේ ඔබ විකිපීඩියාව පිලිබඳව මූලික සංකල්ප පවා නොදන්නා බවත් ඔබ විකිපීඩියාව Blogging අඩවියක් වැනියයි සිතාසිටින බවත්ය.
ඉක්මන් මකාදැමුම් යෝජනාව ඹබගේ අභියෝගය පිලගත නොහැක.
Singhalawap (talk) 16:56, 28 පෙබරවාරි 2012 (යූටීසී)Reply
Return to "ඇමේයා මොරෙට්ටි" page.