සාකච්ඡාව:අසාර්ථක හමුදා කුමන්ත්රේණය

Latest comment: වසර 12කට පෙර by අස්ලාන්

මෙම ලිපිය අකුරක් පාසා 1962 අසාර්ථක හමුදා කුමන්ත්‍රණය ලිපියෙහි ඇත. --අස්ලාන් (talk) 14:50, 12 නොවැම්බර් 2011 (යූටීසී)Reply

වැරදි අක්ෂර වින්‍යාස සහිත මෙම ලිපියේ මාතෘකවෙන් කිසිවෙකුත් සෙවීම් නොකරන බැවින් මකා දැමීමට යෝජනා කරමි. --නිපුන දොඩන්තැන්න (talk) 14:57, 12 නොවැම්බර් 2011 (යූටීසී)Reply
අදාල උපමානය යටතේ එය යෝජනා කළෙමි. මෙවැන්නක් ඉදිරියේදී කිරීමට අවශ්‍ය වේ නම් කරුණාකර ඉක්මන් මකාදැමීමේ උපමානය වෙත ගොස් අවශ්‍ය සැකිල්ලෙහි නම පිටපත් කොට ලිපියෙහි මුල (රැලි වරහන් යුගල මැද) එය අලවන්න. ---අස්ලාන් (talk) 15:02, 12 නොවැම්බර් 2011 (යූටීසී)Reply
Return to "අසාර්ථක හමුදා කුමන්ත්රේණය" page.