සාකච්ඡාව:අලි අැතුන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම

Latest comment: වසර 10කට පෙර by Shwetha

එලිෆන්ට් යන ඉංග්‍රීසි පදයට සිංහලය පදය ඇතා හෝ හස්තියා වෙයි. එහි බහුපදය වන එලිෆන්ට්ස් යන්න සිංහලෙන් පවසන්නේ ඇත්තු හෝ හස්තීන් හෝ ලෙසිනි. හස්තයන් යන්න වැරදි ව්‍යවහාරය වෙයි. --Shwetha (talk) 21:04, 7 අප්‍රේල් 2014 (යූටීසී)Reply

Return to "අලි අැතුන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම" page.