සාකච්ඡාව:අරීසෙන් අහුබුදු

Latest comment: වසර 6කට පෙර by Rsekanayake

මෙම ලිපියෙහි එන පුද්ගලයා මිය ගොස්ය. එහෙත් ලිපිය තුල ඔහු තවමත් තනතුරු හොබවමින් ජීවත් වෙයි. එසේ වන්නට ඇත්තේ මෙහි අන්තර්ගත කොටස් ඔහුගේ වෙබ් අඩවියෙන් කොපි කර ඇති නිසාය. ඔහු මෙතරම් අනගි පුද්ගලයෙක් වී නම් ඔහුගේ වෙබ් අඩවියේ හෝ මෙම වරද නිවරද කිරීමට කෙනෙකු නොවීම අරුමයකි. --- ශ්වෙත (talk) 11:39, 13 මැයි 2013 (යූටීසී)Reply

@ශ්වෙත මෙන කොටසද කොපිකර ඇත්තේ? "ඔහු මෙතරම් අනගි පුද්ගලයෙක් වී නම්" යනුවෙන් ඔබ විසින් පවසා ඇති අදහස වනුයේ "අරීසෙන් අහුබුදු" වැඩකට නැති පුද්ගලයෙකු යන්නයි.කරුණාකර පැහැදිලි කරන්න.--RsEkanayake 15:54, 11 පෙබරවාරි 2018 (යූටීසී)Reply
Return to "අරීසෙන් අහුබුදු" page.