සාකච්ඡාව:අභය වැව අසල දේවාලය
Latest comment: වසර 14කට පෙර by චතුනි අලහප්පෙරුම in topic මිත්‍රරාජ ද චිත්‍රරාජ ද?
මිත්‍රරාජ ද චිත්‍රරාජ ද?
සංස්කරණයපණ්ඩුකාභය හා ආශ්‍රිතව චිත්‍රරාජ හා කාළවේල නම් දෙදෙනෙකු ගැන මිස මිත්‍රරාජ වැන්නකු ගැන මහාවංශයෙහි හෝ සඳහන් නොවේ. ඉතිහාසය විකෘති කිරීමේදී මීට වඩා සැලකිලිමත් වන්න. බස පිළිබඳ හෙළුව පෙන්වීම එකකි, ඉතිහාසය විකෘති කිරීම නම් මහා පාපකර්මයකි. චතුනි අලහප්පෙරුම 12:38, 26 ජනවාරි 2010 (යූටීසී)
- වැඩි විස්තර සඳහා විල්හෙල්ම් ගෙයිගර්ගේ මහාවංශ අනුවාදය බලන්න. චතුනි අලහප්පෙරුම 13:17, 26 ජනවාරි 2010 (යූටීසී)