සාකච්ඡාව:අන්තර්ජාල ව්‍යාපෘති සදහා රොබෝවරු

Latest comment: වසර 8කට පෙර by Shwetha

ඉතාමත් දුර්වල ලෙසින් පරිවර්තනය කර ඇත. --- Shwetha (talk) 16:45, 17 පෙබරවාරි 2016 (යූටීසී) කල් බලමින් ළතැවෙමි නෙත් ඔබ වෙත යොමු වේ.. මල් සුපිපුණු අතු අග කවුරුද කටු තැබුවේ..... . එතෙර ගලනු බැරි නම් ලොව සුවඳින් නහවා.. අතර මඟ රැඳෙන්නට මඳ පවන නොවේවා.. සතර අතට යන මගෙ සිත විමසන ඒවා.. මට ම ගැටලුවකි පිළිතුරු මතු හමුවේවා....... . වලාකුළක දිය පරදන කඳුළු ඇත ඇසේ.. අලාමක සිතුම් මගෙ තනිකමට ළඟ වෙසේ.. බලා ඉඳුම හැර ඔබ හා ඇදෙමි දෝ කෙසේ.. ගලා යන්න ගංගාවේ පෙරට පෙර ලෙසේ......--RsEkanayake 19:45, 17 පෙබරවාරි 2016 (යූටීසී)Reply

Return to "අන්තර්ජාල ව්‍යාපෘති සදහා රොබෝවරු" page.