ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමුම
ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමුම ( පෙරටුවෙන් යන්නාගේ හිස ගසා දැමුම ලෙසින්ද හැඳින්වෙන) යනු ජනවන්දනාමය සම්ප්රදායයන් අනුගමනය කරන බොහෝ ක්‍රිස්තියානි සභාවන් විසින් සැමරෙන ශුද්ධවූ දිනයකි. ඔහුගේ ඊර්යාෂකාරී දියණිය සැලොමේගේ පළිගැනීමේ චේතනාවෙන් කල ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් හෙරෝද් ඇන්ටිපස්ගේ නියෝග පරිදී ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමීම තුලින් වූ ප්‍රාණපරිත්‍යාගය මෙම දිනයේදී සිහි කෙරෙයි.
ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමුම | |
---|---|
ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමුම පෙරටුවෙන් යන්නාගේ හිස ගසා දැමුම | |
ගරු කරනු ලබනුයේ | ඕර්තඩොක්ස් සභාව රෝමානු කතෝලික සභාව පෙරදිග ඕර්තඩොක්ස් සභා ඉස්ලාම්, ඇංග්ලිකානු එකමුතුව |
මංගල්‍යය දින | අගෝස්තු 29 (ශුද්ධවූ වස්තුව විදහාපෑම) |
ලාක්ෂනික ගුණාංග | ස්නාවක ජුවාම් තුමාගේ සඤ්ඡින්න හිස, රිදී බන්දේසියක් මත බහා, බොහෝ විට සැලොමේ හෝ හෙරෝද් ඇන්ටිපස් විසින් අල්වා ගෙන සිටීම |