ස්ටෙෆනි සිරිවර්ධන

ස්ටෙෆනි සිරිවර්ධන යනු 2011 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුල හිමි කරගත් ජයග්‍රාහිකාව වේ. ඇය එම වසරේ බ්‍රසීලයේ පැවැති විශ්ව රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කලාය.[1] එසේම 2013 වසරේ ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුල හිමිකරගත්තේද ඇය විසිනි.[2]

ස්ටෙෆනි සිරිවර්ධන
උපත5 පෙබරවාරි 1988 (1988-02-05) (වයස 36)
ජාතිකත්වයශ්‍රී ලාංකික
උස5' 5
සම්මානශ්‍රී ලංකා විශ්ව රූ රැජින (2011), ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින (2013)

රංගනයන් සංස්කරණය

ස්ටෙෆනි, කන්නාඩ චිත්‍රපටියක් වූ Dirty Picture, Silk-Sakath Hot Maga හී ගීතයකට රංගනයෙන් දායක විය.[3][4]

ආශ්‍රිත සංස්කරණය

  1. "මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2011". timesofbeauty.com. 2011-07-11. සම්ප්‍රවේශය 2015-01-08.
  2. "අ ඩේ ඉන් ද ලයිෆ් ඔෆ් ස්ටෙෆනි සිරිවර්ධන". ceylontoday. 2013-12-01. 2015-01-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-08.
  3. "ශ්‍රී ලංකන් ඇක්ට්‍රස් ස්ටෙෆනි සිරිවර්ධන ඉන් කන්නාඩා මූවි". chitraloka.com. 2013-03-13. සම්ප්‍රවේශය 2015-01-08.
  4. "ශ්‍රී ලංකන් ඇක්ට්‍රස් ස්ටෙෆනි සිරිවර්ධන ඉන් කන්නාඩා මූවි". karnataka.indiaeveryday. 2013-03-13. සම්ප්‍රවේශය 2015-01-08.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ස්ටෙෆනි_සිරිවර්ධන&oldid=596847" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි