ස්ටීවන් හෝකිං
ස්ටීවන් විලියම් හෝකිං CH CBE FRS FRSA (1942 දුරුතු 8 සිට 2018 මැදින් 14 දක්වා) බ්‍රිතාන්‍ය ජාතික සෛද්ධාන්තික භෞතවිද්‍යාඥයෙක්, විශ්kලේඛකයෙක් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික විශ්වවේද මධ්‍යස්ථානයේ පර්යේෂණ අධීක්‍ෂකයෙක් වූයේ ය. ඔහුගේ විද්‍යාත්මක කාර්යයන් තුළට රොජ' පෙන්රෝස් සමඟ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයට අනුව ගුරුත්වාකර්‍ෂණ අපරිමිත ලක්‍ෂ්‍ය සිද්ධාන්ත ද, හෝකිං විකිරණය ලෙස බැවහැරෙන කළු කුහරවලින් විකිරණ පිටවන බවට සෛද්ධාන්තික පෙරැයීම ද ඇතුළත් වේ. හෝකිං සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය හා ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සංකලනයෙන් පැහැදිලි කළහැකි විශ්වවේදී නියමයක් ඉදිරිපත් කළ ප්‍රථමයා විය. ඔහු ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ බහු-ලෝක අර්ථකථනයට අතිශය සහයෝගයක් දැක්වූයේ ය.[14][15]
ස්ටීවන් හෝකිං | |
---|---|
උපත | ස්ටීවන් විලියම් හෝකිං (Stephen William Hawking) 1942 දුරුතු මස 8 |
මියගිය දිනය | 2018 | මැදින් මස 14 (අවුරුදු 76 දී)
මිය යාමට හේතුව | Westminster Abbey |
නිවහන | වෙස්ට්මින්ස්ට' තාපසාරාමය |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
උගත් ශාස්ත්‍රාලය |
|
ප්‍රසිද්ධව ඇත්තේ | |
කලත්‍රයා(යන්) |
|
සම්මාන |
|
Scientific career | |
ක්ෂේත්‍රය | Properties of Expanding Universes |
ආයතන | |
ආචාර්ය උපදේශක | Dennis Sciama[1] |
Other academic advisors | Robert Berman[2] |
ආචාර්ය සිසුන් | |
අත්සන | |
සටහන් | |
හෝකිං හට පූර්වාක්‍රමණික සෙමෙන් පැතිරෙන පේෂිපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය "ALS" හෝ Lou Gehrigගේ රෝගය යැයි හඳුන්වන චාලක න්‍යූරෝන රෝගයක් වැළඳී තිබුණි. ඉන් ඔහු ක්‍රම ක්‍රමයෙන් අංශභාග තත්ත්වයට පත් විය.[16][17] කටින් කතා කිරීමට නො හැකි වුව ද කථනජනක උපාංගයක් භාවිතයෙන් ස්විචයක් මඟින් ද අනතුරුව කම්මුල් පේශියක් භාවිතයෙන් ද සන්නිවේදනය කළ හැකි විය. 2018 මැදින්මස 14දා අවුරුදු 76ක් ආයු වළඳා ඔහු මිය ගියේ ය.[18][19]
බාල විය හා අධ්‍යාපනය
සංස්කරණයපවුල් පසුබිම
සංස්කරණයමෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ජූලි) |
ප්‍රාථමික හා ද්විතීයික පාසැල් විය
සංස්කරණයමෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ජූලි) |
උපාධි අපේක්‍ෂක අවධිය
සංස්කරණයමෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ජූලි) |
උපාධිධාරී අවධිය
සංස්කරණයමෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ජූලි) |
අමතර අවධානයට
සංස්කරණය- List of things named after Stephen Hawking
- On the Origin of Time, a book by Thomas Hertog about Hawkins's theories
සටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ a b c d e f g h i j k l ස්ටීවන් හෝකිං at the Mathematics Genealogy Project
- ^ Ferguson 2011, පිටු අංකය: 29.
- ^ Allen, Bruce (1983). Vacuum energy and general relativity (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
- ^ Bousso, Raphael (1997). Pair creation of black holes in cosmology (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
- ^ Carr, Bernard John (1976). Primordial black holes (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
- ^ Dowker, Helen Fay (1991). Space-time wormholes (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
- ^ Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 82: bad argument #1 to 'message.newRawMessage' (string expected, got nil).
- ^ Gibbons, Gary William (1973). Some aspects of gravitational radiation and gravitational collapse (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
- ^ Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 82: bad argument #1 to 'message.newRawMessage' (string expected, got nil).
- ^ Laflamme, Raymond (1988). Time and quantum cosmology (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
- ^ Page, Don Nelson (1976). Accretion into and emission from black holes (PhD thesis). California Institute of Technology.
- ^ Perry, Malcolm John (1978). Black holes and quantum mechanics (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
- ^ Wu, Zhongchao (1984). Cosmological models and the inflationary universe (PhD thesis). University of Cambridge. 2016-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-06.
- ^ Gardner, Martin (September/October 2001). "Multiverses and Blackberries". "Notes of a Fringe-Watcher". Skeptical Inquirer. Volume 25, No. 5.
- ^ Price, Michael Clive (February 1995). "THE EVERETT FAQ" Error in webarchive template: Check
|url=
value. Empty. . Department of Physics, Washington University in St. Louis. Retrieved 17 December 2014. - ^ "Mind over matter: How Stephen Hawking defied Motor Neurone Disease for 50 years". The Independent. 26 November 2015.
- ^ "How Has Stephen Hawking Lived to 70 with ALS?". Scientific American. 7 January 2012. සම්ප්‍රවේශය 23 December 2014.
Q: How frequent are these cases of very slow-progressing forms of ALS? A: I would say probably less than a few percent.
- ^ Overbye, Dennis (14 March 2018). "Stephen Hawking Dies at 76; His Mind Roamed the Cosmos". The New York Times. 14 March 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 March 2018.
- ^ Henry, David (14 March 2018). "Stephen Hawking, physicist who reshaped cosmology, passes away at 76". The Economic Times. සම්ප්‍රවේශය 15 March 2018.
භාහිර සබැඳි
සංස්කරණය ස්ටීවන් හෝකිං ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- නිල වෙබ් අඩවිය
- Professor Stephen Hawking Collection on In Our Time at the BBC
- "Archival material relating to ස්ටීවන් හෝකිං". UK National Archives.
- ස්ටීවන් හෝකිං publications indexed by Google Scholar
- ස්ටීවන් හෝකිං collected news and commentary at The New York Times
- ස්ටීවන් හෝකිං's publications indexed by the Scopus bibliographic database. (subscription required)
- O'Connor, John J.; Robertson, Edmund F., "ස්ටීවන් හෝකිං", MacTutor History of Mathematics archive, University of St Andrews, http://www-history.mcs.st-andrews.ac.uk/Biographies/Hawking.html.
- "ස්ටීවන් හෝකිං රැස්කළ පුවත් සහ අදහස්". ද ගාර්ඩියන්.
- ස්ටීවන් හෝකිං discography at Discogs
- ස්ටීවන් හෝකිං සඳහා IMDb හි ඇති තොරතුරු
- Lecture at the Hebrew University, Jerusalem - 2006