ස්කයි මැප් යනු ඇන්ඩ්‍රොයිඩ් සඳහා වන ග්‍රහලෝකාගාර යෙදවුම් මෘදුකාංගයකි.[1][2]

ස්කයි මැප්
සංවර්ධක(යෝ)ගූගල්
කනේගි මෙලන් විශ්වවිද්‍යාලය
Repository
මෙහෙයුම් පද්ධතියඇන්ඩ්‍රොයිඩ්
වර්ගයග්‍රහලෝකාගාර මෘදුකාංග
බලපත්‍රයඒපීල් 2.0
වෙබ් අඩවියcode.google.com/p/stardroid/
නෙක්සස් දුරකථනයක ස්කයි මැප් භාවිතාකිරීම

ඉතිහාසය සංස්කරණය

ස්කයිමැප් සකස්කළේ හා සංවර්ධන කළේ පෙන්සිල්වේනියාවේ, පීටර්ස්බර්ග් හි ගූගල් ඉංජිනේරු කණ්ඩායමක් විසින් ඔවුන්ගේ කාලයෙන් 20% වැයකරමිනි.[3]

වරපත සංස්කරණය

2012 ජනවාරි 20 දින, ගූගල් සමාගම දැනුම්දුන්නේ කානේගි මෙලන් විශ්වවිද්‍යාලයේ සිසුන් සමග සංවර්ධන හවුලක් ඇතිකරගනිමින් ස්කයි මැප්, ඇපාචි 2.0 විවෘත කේත වරපතට යටත්ව ලබාදෙන බවයි.[4]

කේත සංස්කරණය

ගූගල් කෝඩ් කේත ගබඩාවේ පෝරමයක මෙම ව්‍යාපෘතිය දැන් තිබේ.[5]

මූලාශ්‍ර සංස්කරණය

  1. Temperton, James (2011-11-22). "Google Sky Map for Android helps you explore the universe". Computeractive. Incisive Media. 2012-03-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-10-23.
  2. Baig, Edward C. (2010-11-17). "Google Sky Map Android app travels through time". USA Today. ABC News. 2011-02-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-10-23.
  3. Walker-Morgan, Dj (2012-01-23). "Google's Sky Map for Android now open source". The H. 2013-12-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-10-23.
  4. Taylor, John; Serafini, Kevin (2012-01-20). "Open-sourcing Sky Map and collaborating with Carnegie Mellon University". Research @ Google. සම්ප්‍රවේශය 2013-10-23.
  5. "stardroid". Google Code. සම්ප්‍රවේශය 2013-10-23.

මේවාත් බලන්න සංස්කරණය

බාහිර සැබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ස්කයි_මැප්&oldid=593670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි