ස්කන්දමාතා
යුද්ධයට අධිපති හින්දු දෙවඟන
ස්කන්දමාතා (සංස්කෘත: स्कन्दमाता) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනක වන දුර්ගාගේ පස්වන ස්වරූපයයි. ඇගේ නාමයෙහි සාහිත්‍යමය අර්ථය ස්කන්දගේ මෑණියන් යන්නයි. ස්කන්ද යනු යුද්ධයට අධිපති ඇගේ පුත් කාර්තිකේය සඳහා තවත් නාමයකි. මාතා යනු මෑණියන් යන්නයි.[1][2] නවදුර්ගාවන්ගෙන් අයකු හෙයින් නවරාත්‍රී උත්සවයේ පස්වන දිනයේ දී ඇයව වන්දනා කරනු ලැබේ.
ස්කන්දමාතා | |
---|---|
මාතෘත්වයේ දෙවඟන | |
දේවනාගරී | स्कंदमाता |
අනුබැඳිය | පාර්වතීගේ අවතාරය |
වාසභවනය | කෛලාශය |
මන්ත්‍රය | सिंहासनगता नित्यं पद्माश्रितकरद्वया। शुभदास्तु सदा देवी स्कन्दमाता यशस्विनी॥ |
ආයුධය | පද්මය, අත් දෙකකින් ස්කන්ද දරා සිටියි |
වල්ලභයා | ශිව |
වාහනය | සිංහයා |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Bhāgīrthaprasāda Tripāṭhī (2000). Shakti, Shiva, and Yoga. Yagyoga Chetana Pītham. p. 60.
- ^ Shanti Lal Nagar (1998). Indian Gods and Goddesses: Hindu, Jain, and Buddhist Goddesses. B.R. Publishing Corporation. p. 43. ISBN 978-81-7646-497-0.
- Dictionary of Hindu Lore and Legend (ISBN 0-500-51088-1) by Anna Dhallapiccola