සහායක රදගුරු (ඉංග්‍රීසි: Auxiliary Bishop) යනු රදගුරු පදවියේ එඬේරක සහ පරිපාලන අවශ්‍යතා සපුරාලීම සඳහා රදගුරුවරයෙකුට සහය වීමට පත්කරන ලද රදගුරුවරයෙකු වේ. සහායක රදගුරුවරුන් තවදුරටත් භෞමික අධිකරණ බල ප්‍රදේශ ලෙස නොපවතින නාමික පදවි වල නාමික රදගුරුවරුන් විය හැකිය.

රෝමානු කතෝලික ධර්මය

සංස්කරණය

කතෝලික සභාව තුළ, ලතින් සභාවේ සහ නැගෙනහිර කතෝලික සභාව දෙකෙහිම සහායක රදගුරුවර්‍ය් සිටිති. සහායක රදගුරුවරයෙකුගේ විශේෂ රාජකාරි අදාල පදවියේ රදගුරු විසින් ලබා දී ඇති අතර එම රාජකාරි සහායක රදගුරුවරයා සහ රදගුරු පදවියේ අවශ්‍යතා අනුව පුළුල් ලෙස වෙනස් විය හැකිය.[1]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^     Rock, P.M.J. (1907). "Auxiliary Bishop". Catholic Encyclopedia. 2. New York: Robert Appleton Company. 

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=සහායක_රදගුරු&oldid=716726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි