සර්ෆ්සයිඩ් කොන්ඩොමිනියම් ගොඩනැගිල්ල කඩාවැටීම

2021 ජූනි 24 දින, දළ වශයෙන් පෙ.ව.  1:25 ඊඩීටී වේලාවට,[lower-alpha 1] එක්සත් ජනපදයෙහි සර්ෆ්සයිඩ්, ෆ්ලොරිඩා නම් මියාමි නගරෝපාන්තයෙහි පිහිටි තනිපල ගෙයක් සහ භූගත ගරාජයක් සහිත චැම්ප්ලේන් ටවර්ස් සවුත් නම්, වෙරළට මුහුණලා ඇති මහල්-12ක කොන්ඩොමිනියමක්, හදිසි පාර්ශවික කඩාවැටීමකට ලක් විය. පුද්ගලයින් විසි-දෙකක් මිය ගිය බවට සහතික කොට ඇති අතර පුද්ගගයින් 11 ක් තුවාල ලබා ඇත. [1] [2]


සටහන් සංස්කරණය

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; time නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  1. සිං, කනිෂ්කා (ජූනි 25, 2021). "ඩෙත් ටෝල් ඉන් මියාමි බිල්ඩිං කලැප්ස් රයිසස් ටු ත්‍රී -ඒබීසී නිවුස්". ෆයිනෑන්ෂල් පෝස්ට්. රොයිටර්ස්. https://financialpost.com/pmn/business-pmn/death-toll-in-miami-building-collapse-rises-to-three-abc-news. 
  2. "සර්ෆ්සයිඩ් කොන්ඩෝ කලැප්ස්, ඇට් ලීස්ට් වන් ඩෙඩ්.". WFOR-TV. ජූනි 24, 2021. https://miami.cbslocal.com/2021/06/24/person-killed-partial-collapse-surfside-cond.