සර්බියාව සහ මොන්ටිනිග්‍රෝව

සර්බියාව සහ මොන්ටිනිග්‍රෝව යනු අග්නිදිග යුරෝපයෙහි පිහිටි හා, යුගෝස්ලාවියාවේ ඉතිරිව තිබූ සමූහාණ්ඩු දෙක අනුසාරයෙන් පිහිටුවා තිබූ රටකි.