සර්බියාව සහ මොන්ටිනිග්‍රෝව

(යුගෝස්ලාවියානු ෆෙඩරල් සමූහාණ්ඩුව වෙතින් යළි-යොමු කරන ලදි)

සර්බියාව සහ මොන්ටිනිග්‍රෝව යනු අග්නිදිග යුරෝපයෙහි පිහිටි හා, යුගෝස්ලාවියාවේ ඉතිරිව තිබූ සමූහාණ්ඩු දෙක අනුසාරයෙන් පිහිටුවා තිබූ රටකි.