සරත් කුමාර ද සිල්වා

සරත් කුමාර ද සිල්වා (ඉංග්‍රීසි: Sarath Kumara de Silva) යනු ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු සංස්තාවහි වර්තමාන සභාපති වරයායි.

සරත් කුමාර ද සිල්වා
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු සංස්තාවහි වර්තමාන සභාපති
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ඔහු වරලත් සිවිල් ඉංජිනේරු වරයෙකි. කලුතර බෝධිය ඉංජිනේරු ව්‍යාපෘතිය ඔහුගේ විශේෂ නිර්මානයකි.

සරත් කුමාර ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සරත්_කුමාර_ද_සිල්වා&oldid=444135" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි