සයිෆැක්ස් යනු, ක්‍රීපූ 3වන සියවසෙහි අවසන් කාර්තුවෙහිදී බටහිර නියුමිඩියාවේ ජීවත්වූ පුරාතන නියුමිඩියානු ගෝත්‍රයක් වූ මාසේසිලයි ගෝත්‍රයේ රජෙකු විය. ලිවීගේ අබ් ඌර්බෙ කෝන්ඩිටා (ලේඛනය 27-25 ක්‍රිපූ පමණ) තුල ඔහුගේ කථාව ලියැවී ඇත.[1]

ස්ෆැක්ස් නම් ටියුනීසියානු නගරය නම් කර ඇත්තේ සයිෆැක්ස් රජු අනුව යමින් බව කියති.

ආශ්‍රිත සංස්කරණය

  1. ලිවී: අබ් ඌරුබෙ කෝන්ඩිටා, වෙළුම VIII, පොත්. xxviii-xxx Loeb Classical Edn, පිටු.73-99, 173-225, 405-421 at openlibrary.org
"https://si.wikipedia.org/w/index.php?title=සයිෆැක්ස්&oldid=365775" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි