සම්බාස් සුල්තාන් රාජ්‍යය
සම්බාස් යනු බෝර්නියෝ දූපතේ වත්මන් ඉන්දුනීසියාවේ පිහිටා තිබූ මැලේ රාජ්‍යයකි.
සම්බාස් සුල්තාන් රාජ්‍යය Kesultanan Sambas | |
---|---|
1609–1956 | |
අගනුවර | පොන්තියානාඃPontianak |
පොදු භාෂාවන් | මැලේ භාෂාව |
ආගම | සුන්නි ඉස්ලාම් |
රජය | ඉස්ලාමීය පූර්‍ණ රාජාණ්ඩුව |
ඉතිහාසය | |
• ස්ථාපිත කළේ | 1609 |
• අහෝසි කළේ | 1956 |
වර්තමානයේ මෙය අයත් වන්නේ | Indonesia |
සුල්තාන්වරයා සංස්කරණය
සුල්තාන්වරයා අමතනු ලබන්නේ “අති උත්තරීතර” යනුවෙනි. ඔහුගේ රාජකීය නමට පෙර “ශ්‍රී පාඩුකා අල්-සුල්තාන් තුවාන්කු” යනුවෙන් ද එකතු කර ගනු ලැබේ. සුල්තාන්වරයාගේ ආර්‍ය්‍යාව සඳහන් කරනු ලබන්නේ “ශ්‍රී පාඩුකා රාතු” ලෙස ය.
සුල්තාන්වරුන් සිහසුනට පත් කරනු ලබන්නේ පිරිමි ළමුන්ගෙන් වන අතර රාජකීය භාර්‍ය්‍යාවන්ගේ පුතුන්ට රාජකීය නොවන භාර්‍ය්‍යාවන්ගේ පුතුන්ට වඩා මුල් තැන දෙනු ලැබේ.