ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය යටතේ ක්‍රියාත්මකවන [1] ප්‍රති්වාදීන්ට විරුද්ධ ප්‍රචාරයන් ජනතාව වෙත ගෙනයන [2] ඒකකය සන්නිවේදන බලකාය නම්වේ. මංගල සමරවීර මෙහි නිර්මාතෘ[තහවුරු කර නොමැත]සහ ප්‍රධානියා {citation needed}}ලෙස කටයුතු කරනු ලැබේ. 2014 අවුරුද්දේ මෙය පටන්ගනු ලැබිනි{citation needed}}. මෙහි මුල් පරමාර්ථය එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් ජනතා අප්‍රසාදයට පත්කිරීමයි[3]. වැඩ පිලිවෙල අති සාර්ථක විය.

මූලාශ්‍ර සංස්කරණය

  1. සංරක්ෂිත පිටපත, http://www.karaliya.lk/%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA-facebook-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85, ප්‍රතිෂ්ඨාපනය 2015-05-12 
  2. https://lankacnews.com/sinhala/main-news/90062/
  3. https://www.facebook.com/sannivedanabalakayaunp
"https://si.wikipedia.org/w/index.php?title=සන්නිවේදන_බලකාය&oldid=593617" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි