සන්තුෂ් ගුණතිලක (උපත 14 සැප්තැම්බර් 1999) යනු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] 17 ජනවාරි 2019 දිනදී ඔහු විසින් ඔහුගේ පළමු-පෙල මංගලාවතරණය සිදු කලේ රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් 2018–19 ප්‍රිමියර් ලීග් තරගාවලිය තුලදීය.[2] ඔහුගේ පළමු-පෙල මංගලාවතරණයට පෙරාතුව, 2018 19-පහළ ලෝක ක්‍රිකට් කුසලාන සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කරන ලදි.[3] ඔහුගේ ලැයිස්තු A මංගලාවතරණය ඔහු විසින් සිදු කලේ 2019 දෙසැම්බර් 15 දිනදී, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් 2019–20 ආරාධිත සීමිත ඕවර තරගාවලිය තුල ක්‍රීඩා කරමිනි.[4]

සන්තුෂ් ගුණතිලක
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමසන්තුෂ් ගුණතිලක
උපත14 සැප්තැම්බර් 1999 (1999-09-14) (වයස 24)
කොළඹ
මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ, 20 ජනවාරි 2019

ආශ්‍රිත සංස්කරණය

  1. "සන්තුෂ් ගුණතිලක". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 20 ජනවාරි 2019.
  2. "ප්ලේට් චැම්පියන්ෂිප්, ප්‍රිමියර් ලීග් ටූනමන්ට් ටයර් ඒ ඇට් කටුනායක, ජන 18-20 2019". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 20 ජනවාරි 2019.
  3. "අන්ඩර්-19 ක්‍රිකට්: කමිඳු ටු ලීඩ් ශ්‍රී ලංකා අන්ඩර්19ස් ඇට් අයිසීසී යූත් වර්ල්ඩ් කප්". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2017.
  4. "ගෲප් සී, එස්එල්සී ඉන්විටේෂන් ලිමිටඩ් ඕවර් ටූනමන්ට් ඇට් කලම්බු (කෝල්ට්ස්), දෙසැ 15 2019". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2019.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සන්තුෂ්_ගුණතිලක&oldid=461371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි