බොහෝ භාෂාවලින්, සතියේ දින හත සඳහා ලබා දී ඇති නම් හෙලනිස්ටික් astronomy හි එන ග්‍රහලෝකවල නම් වලින් ලබාගෙන ඇත. ඒවා සමකාලීන දෙවිවරුන්ගේ නම් ද වෙයි. එය සුමේරියානුවන් විසින් හඳුන්වා දුන් ක්‍රමයක් වන අතර පසුව එය බැබිලෝනියන්වරු විසින් අනුගමනය කරන ලදී. රෝම අධිරාජ්‍යය මෙම ක්‍රමය අනුගමනය කළේ Late Antiquity යුගයේ දී ය.[1] වෙනත් සමහර භාෂාවලින්, ඒවායේ ප්‍රාදේශීය සංස්කෘතියේ අනුරූප දෙවිවරුන්ගේ නමින් දින නම් කර ඇත. දින ආරම්භ වීම ඉරිදා හෝ සඳුදා සිට හෝ වෙයි. මුල් ක්‍රිස්තියානි ධර්මය තුළ හීබෲ දින දසුන සතු දින හතක සතිය සම්මත වූ අතර ක්‍රමයෙන් රෝමානු nundinal cycle නම් වූ ක්‍රමය යටපත් විය. ඉරිදා දිනය සතියේ පළමු දිනය ලෙස පැවති අතර, එය සූර්ය දෙවියා වන සොල් ඉන්වික්ටස්ගේ දිනය සහ ස්වාමි දරුවන්ගේ දිනය ලෙස සැලකෙයි. නමුත් යුදෙව් සබත් දිනය හත්වන දිනය ලෙස පවතියි. ක්‍රිස්තු වර්ෂ 321 දී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා දින හතක සතියක් නිල භාවිතය සඳහා යොදාගත් අතර, සූර්යයාගේ දිනය (dies Solis) නෛතික නිවාඩු දිනයක් බවට පත් කළේය.[2]

Italian cameo bracelet representing the days of the week, corresponding to the planets as Roman gods: Diana as the Moon for Monday, Mars for Tuesday, Mercury for Wednesday, Jupiter for Thursday, Venus for Friday, Saturn for Saturday, and Apollo as the Sun for Sunday. Middle 19th century, Walters Art Museum
Heptagram of the seven celestial bodies of the week

ISO 8601 ජාත්‍යන්තර සම්මතයේ, සඳුදා සතියේ පළමු දිනය ලෙස සලකනු ලැබෙයි. නමුත් බොහෝ රටවල එය සතියේ දෙවන දිනය ලෙස සැලකෙයි.

ආශ්‍රිත ලිපි සංස්කරණය

සටහන් සංස්කරණය

Sunday සංස්කරණය

☉1 From Latin Dominicus (Dominica) or Greek Κυριακή (Kyriakí)

☉2 Holy Day and First-Day of the Week (Day of the Sun -> Light -> Resurrection -> Born again) (Christianity)

☉3 Resurrection (Christianity)

☉4 Bazaar Day

☉5 Market Day

☉6 No Work

☉7 Full good day

☉8 Borrowed from English week

☉9 From an Old Burmese word, not of Indic origin.

Monday සංස්කරණය

☽1 After No Work

☽2 After Bazaar

☽3 Head of Week

☽4 Master (as in Pir, because Muhammad was born on a Monday)

☽5 From an Old Burmese word, not of Indic origin.

☽6 First day of the week

Tuesday සංස්කරණය

♂1 Thing (Assembly), of which god Tyr/Ziu was the patron.

♂2 Second day of the week (cf. Hungarian kettő 'two')

♂3 Third day of the week.

♂4 From Arabic ath-Thalaathaaʼ 'third day'

♂5 From Proto-Slavic vъtorъ 'second'

Wednesday සංස්කරණය

☿1 Mid-week or Middle

☿2 The First Fast (Christianity)

☿3 Third day of the week

Thursday සංස්කරණය

♃1 The day between two fasts (An Dé idir dhá aoin, contracted to An Déardaoin) (Christianity)

♃2 Five (Arabic)

♃3 Fifth day of the week.

♃4 Fourth day of the week.

Friday සංස්කරණය

♀1 The Fast (Celtic) or Fasting Day (Icelandic) (Christianity)

♀2 Good Friday or Preparation (Christianity)

♀3 Jumu'ah (Friday Prayer)

♀4 Gathering/Assembly/Meeting (Islam) – in Malta with no Islamic connotations

♀5 Fifth day of the week

♀6 Borrowed from Germanic languages

Or canàbara, cenàbara, cenàbera, cenàbura, cenarba, chenàbara, chenabra, chenapra, chenàpura, chenarpa, chenàura, cianàbara, chenabura; meaning holy supper as preparation to the sabbathday(Saturday)

Saturday සංස්කරණය

♄1 Shabbat (Jewish and Christian Sabbath)

♄2 Wash or Bath day

♄3 Sun-eve (Eve of Sunday)

♄4 After the Gathering (Islam)

♄5 End of the Week (Arabic Sabt 'rest')

♄6 Week

♄7 Half good day

♄8 Half day

සටහන් සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "What is the First Day of the Week?".
  2. Schaff, Philip (1884). History of the Christian Church Vol. III. Edinburgh: T&T Clark. p. 380. සම්ප්‍රවේශය 15 March 2019.
"https://si.wikipedia.org/w/index.php?title=සතියෙහි_දිනවල_නම්&oldid=607750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි