සංස්කෘතික විප්ලවය

චීන කොමියුනිස්ට් පක්ෂය තුළ සිටි දක්ෂිණාංශික මෙන්ම වාමාංශික අවස්ථාවදයන්ට මුහුණ දුන් සමයකි

පොදු වශයෙන් සංස්කෘතික විප්ලවය ලෙසින් හැඳින්වෙන, මහා නිර්ධන පංති සංස්කෘතික විප්ලවය යනු, 1966 සිට 1976 දක්වා, චීන මහජන සමූහාණ්ඩුවෙහි සිදුවූ සමාජ-දේශපාලන ව්‍යාපාරයකි.

මහා නිර්ධන පංති සංස්කෘතික විප්ලවය
සංස්කෘතික විප්ලවයේ සම්ප්‍රචාර පෝස්ටරයකි. ජනතා විමුක්ති හමුදාවෙහි සොල්දාදුවන් කණ්ඩායමකට ඉහළින් මාවෝ සේතුං එහි පෙන්නුම් කෙරෙයි. එහි සිරස් තලය පවසන්නේ, "මහත්වූ මාවෝ සේතුං ගුරුකුලය වන්නේ චීන ජනතා විමුක්ති හමුදාව වෙයි."
සරල චීන 无产阶级文化大革命
සාම්ප්‍රදායික චීන 無產階級文化大革命
සාමාන්‍යයෙන් කෙටි කොට දැක්වෙන්නේ
චීන 1. 文化大革命

2. 文革

"https://si.wikipedia.org/w/index.php?title=සංස්කෘතික_විප්ලවය&oldid=305264" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි