සංයුක්ත වායු නියමය
සංයුක්ත වායු නියමය (ඉංග්‍රීසි: combined gas law) යනු චාල්ස් නියමය, බොයිල් නියමය, සහ ගේලුසැක් නියමය යන නියම එකතුවෙන් සැදි වායු නියමයක් වේ.[1][2] [3] මෙම නියමයට නිළ නිර්මාපකයෙක් නොමැත; එය සරළව පෙරදී සොයාගත් නියම තුනක් (3) ඒකාබද්ධ කිරීම සිදු කරයි.
The ratio between the pressure-volume product and the temperature of a system remains constant.
ගණිතමය සමීකරණය වන්නේ:
මෙහි:
- P යනු පීඩනය,
- V යනු පරිමාව,
- T යනු උෂ්ණත්ත්වය කෙල්වින් වලින්,
- k යනු නියතයකි (with units of energy divided by temperature).
For comparing the same substance under two different sets of conditions, the law can be written as:
සංයුක්ත වායු නියමයට ඇවගාඩ්‍රෝ නියමය යෙදිමෙන් ideal gas law ලබා ගත හැකිය.
ආශ්‍රිත
සංස්කරණය- Dalton's law – physical law that the pressure of a mixture of ideal gases is equal to the sum of the partial pressures of its constituents
- Boyle's law – නියත උෂ්ණත්වයක පවතින වායුවක පීඩනය හා පරිමාව අතර සම්බන්ධය
- Charles's law – Charles's law is an experimental gas law which describes how gases tend to expand when heated.
- Gay-Lussac's law – relationship between pressure and temperature of a gas at constant volume.
මූලාශ්‍ර
සංස්කරණය- ^ Raymond, Kenneth W. (2010). General, organic, and biological chemistry : an integrated approach (3rd ed.). John Wiley & Sons. p. 186. ISBN 9780470504765. සම්ප්‍රවේශය 29 January 2019.
- ^ Mikulecky, Peter J.; Hren, Chris (2014-11-26). Chemistry Workbook For Dummies (ඉංග්‍රීසි බසින්). John Wiley & Sons. ISBN 9781118940051.
- ^ Bettelheim, Frederick A.; Brown, William H.; Campbell, Mary K.; Farrell, Shawn O. (2009-01-05). Introduction to General, Organic and Biochemistry (ඉංග්‍රීසි බසින්). Cengage Learning. pp. 146–149. ISBN 9780495391128.
භාහිර සබැඳි
සංස්කරණය- Interactive Java applet on the combined gas law සංරක්ෂණය කළ පිටපත 2011-08-13 at the Wayback Machine by Wolfgang Bauer