මෙම කේෂේත්‍රයේ හි විවිධාකාර සංගීත ආකාර හා එය රසිකයින්ට දැනෙන ආකාරයද අඩංගු වේ. එහි දී ඇති පරිදි සම්මත පුහුණු විශ්ලේෂණය කිරීම, එළිදැක්වීම‍ට අමතරව මෙමගින් ඇතිවන මානසික ක්‍රියාකාරිත්වයද අනාවරණය කරයි. එම සංගීත සම්ප්‍රදායේ සමානකම් රහිත සංස්කෘතින් සහ ඥානාත්මක අවහිරතා අතර පර්යේෂණ කොටස නිතර සිදුවන දිවුරීම අනාවරණය කරයි. සංගීතමය සමාජ හැකියාවන් පිළිබඳ ඇති ගැටලු සහ සංගීතය නිසා ඇතිවන හැගිම් මගින් ඇතිකර වන ප්‍රතිචාර මෙම සංගීතයේ ප්‍රධාන ස්ථානයක් ගනී. බිහිරි ජනතාව කම්පනය මගින් මෙම සංගීත ඇත්දැකීම ලබා ගන්නා අතර දෝංකාරකයක් ළඟ තබා ගැනීමෙන් මෙම තත්ත්වය උසස් කර ගත හැකිය.


ප්‍රසිද්ධ බිහිරි සංගීතඥයකු වන ලුඩ්වින් වදන් බීතෝවන් ශ්‍රවනය අහිමි වුණු සංගීතඥයෙකි. මොහු ඇසීම අහිමි විමෙන් පසුවද බොහෝ සුප්‍රසිද්ධත්වයට පත්වු සංගීත නිර්මාණයන්ට දායක වී ඇත. එය මෑත කාලීන නිදසුනකි. මොහු බොහෝ සෙයින් ගෞරවයට පාත්‍ර වු අවුරුදු 12 සිට බිහිරි බවට පත්වුණු අයෙකි. මෙයින් වඩාත් පිළිඹිබු වන්නේ සංගීතය ඉතා ගැඹුරු ඥාන සම්බන්ධිත ක්‍රියාකාරකම් වන බවත් ඒ සදහා මුලික කරුණු කාරනාණා අවශ්‍ය නොවන බවත්ය. තවදුරටත් කරන ලද පරික්ෂණ මගින් සංගීතයට ඇහුම්කන් දීමේදී මනසෙහි ඇති වන්න වු සංකීරණ භාවය අනාවරණය කර ගන්නා ලදී.


මූලාශ්‍ර සංස්කරණය

Music Cognition

"https://si.wikipedia.org/w/index.php?title=සංගීත_දැනීම&oldid=354953" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි