එල්ලෙන පාලම

(සංගිලි පාලම වෙතින් යළි-යොමු කරන ලදි)

සිරස් අවලම්බකයන් භාවිතයෙන්, එහි තට්ටුව (භාරය දරන කොටස), එල්ලෙන කේබල වලට පහලින් එල්ලා ඇති පාලම් වර්ගයක්, සංගිලි පාලමක් හෝ එල්ලෙන පාලමක් හෝ යනුවෙන් හැඳින්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=එල්ලෙන_පාලම&oldid=375982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි