සංකීර්ණ ප්‍රතිබද්ධය

ගණිතයෙහිදී, සංකීර්ණ ප්‍රතිබද්ධ යනු, ඒවායේ අතාත්වික කොටස්, විරුද්ධ ලකුණු දැරීම හැරුණු විට අන් සැම ලෙසින් සමාන සංකීර්ණ සංඛ්‍යා යුගලයකි.[1][2] නිදසුන් ලෙසින්, 3 + 4i සහ 3 − 4i යනු සංකීර්ණ ප්‍රතිබද්ධයෝ වෙති.

z සහ එහි ප්‍රතිබද්ධය , සංකීර්ණ තලයෙහි ජ්‍යාමිතික ලෙසින් නිරූපණය කෙරෙන අයුරු. සංකීර්ණ ප්‍රතිබද්ධය ලබා ගනුයේ, තාත්වික අක්ෂය වටා z හී පරාවර්තනය ලබා ගැනුමෙනි.


සටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සංකීර්ණ_ප්‍රතිබද්ධය&oldid=307499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි