ෂෙන්ගන් යන්නෙන් පහත දේ අදහස් විය හැක:

  • ෂෙන්ගන් එකඟතාව, සහභාගි වන රටවල දේශසීමා පාලන ඉවත් කිරීමට ඉඩ සලසන යුරෝපියානු එකඟතාවයකි
  • ෂෙන්ගන් ප්‍රදේශය, එකිනෙකා අතර දේශසීමා පාලන අවලංගු කළ යුරෝපියානු රටවල් කණ්ඩායමකි
  • ෂෙන්ගන් තොරතුරු පද්ධතිය, දේශසීමා ආරක්ෂාව හා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ යුරෝපියානු රජයේ දත්තගබඩාවක්
  • ෂෙන්ගන්, ලක්සම්බර්ග්, ෂෙන්ගන් එකඟතාව අත්සන් කළ මොසෙලා ගංගාවේ ගංගා-බෝට්ටුව තිබූ ස්ථානයට සමීපයෙන් පිහිටි ලක්සම්බර්ගියානු ගම්මානය හා ප්‍රජා කොට්ඨාශය


"https://si.wikipedia.org/w/index.php?title=ෂෙන්ගන්&oldid=267099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි