ෂෙන්ගන්, ලක්සම්බර්ග්
ෂෙන්ගන් යනු, ජර්මනියේ, ප්‍රංශයේ, සහ ලක්සම්බර්ග්හී දේශසීමා හමුවන ත්‍රිලක්ෂ්‍යය සමීපයේ, ඈත අග්නිදිග ලක්සම්බර්ග්හී පිහිටි, කුඩා වයින්-නිපදවන ගම්මානයක් සහ ප්‍රජා කොට්ඨාශයකි. ප්‍රජා කොට්ඨාශය තුල පිහිටි අනෙකුත් ගම්මාන අතර රෙමර්ෂෙන් සහ වින්ට්‍රෙන්ජ් වෙති. 2005 වන විට, 10.63 කිමී² (4.1 සතරැස් සැත) භූමි ප්‍රමාණයක් සතුවූ ගම්මානයෙහි ජනගහණය 1527 ක් විය.
ෂෙන්ගන් ෂෙන්ගන් | |
---|---|
ප්‍රජා කොට්ඨාශය | |
ෂෙන්ගන්හී දසුනත් | |
ෂෙන්ගන් තැඹිලි පැහැයෙන්ද , දිස්ත්‍රික්කය තද අළු පැහැයෙන්ද සහ, කෝරළය තද රතු පැහැයෙන් ඉස්මතු කර ඇති ලක්සම්බර්ග් සිතියමක් | |
රට | ලක්සම්බර්ග් |
දිස්ත්‍රික්කය | ග්රිවෙන්මාෂර් |
කෝරළය | රෙමිච් |
ආණ්ඩුව / පරිපාලනය | |
• පුරපති | රොජර් වෙබර් |
සරිය | |
• මුළු | 10.63 කිමී2 (4.10 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 116 ක් අතුරින් 104වන |
වැඩිම උස | 302 මී (991 අඩි) |
• අනුස්ථිතිය | 116 ක් වෙතින් 110වන |
අඩුම උස | 142 මී (466 අඩි) |
• අනුස්ථිතිය | 116 අතුරින් 7වන |
ජනගහණය(2011) | |
• මුළු | 1,527 |
• අනුස්ථිතිය | 116 ක් අතුරින් 77වන |
• ඝණත්වය | 140/කිමී2 ( 370/වර්ග සැත) |
• ඝණත්ව අනුස්ථිතිය | 116 ක් අතුරින් 77වන |
වේලා කලාප | CET (UTC+1) |
• ගිම්හානය (DST) | CEST (UTC+2) |
LAU 2 | LU00008006 |
වෙබ් අඩවිය | schengen.lu |
ප්‍රජා කොට්ඨාශය වෙත ඇති විශාලතම ජනාවාසය වන්නේ රෙමර්ෂෙන් වන අතර, එය අනුව යමින් ප්‍රජා කොට්ඨාශය නම් කර තිබුණි. ප්‍රජා කොට්ඨාශයෙහි නම 2006දී වෙනස් කළේ[1] 1985දී ෂෙන්ගන් එකඟතාවය අත්සන්තැබීමෙන් පසුව, ෂෙන්ගන් යන නමෙහි පිළිගැනුමෙහි වාසිය ලබාගැනුමටය.
ෂෙන්ගන් මාළිගය 1390 සිට පැවතෙන නමුදු, 19වන සියවසෙහිදී එය මුළුමනින්ම පාහේ යළි-ගොඩනඟන ලදි. එය දැන් හෝටලයක් සහ සම්මන්ත්‍රණ කෙන්ද්‍රයක් වෙයි.[2]
ෂෙන්ගන්හී යුරෝපියානු කෞතුකාගාරය
සංස්කරණයෂෙන්ගන් එකඟතාවය අත්සන් තබා වසර 25 කට පසු, 2010 ජූනි 13 දිනදී, "සෝන්ට යුරොපියන්" ගොඩනැගිල්ලෙහි, යුරෝපියානු කෞතුකාගාරය ඇරඹුනි.
ආශ්‍රිත
සංස්කරණය- ^ "Loi du 24 juillet 2006 portant changement du nom de la commune de Remerschen en celui de Schengen" (PDF). Journal Officiel du Grand-Duché de Luxembourg: 2661. 30 අගෝස්තු 2006. සම්ප්‍රවේශය 27 දෙසැම්බර් 2012.
- ^ "Das Schloss von Schengen" සංරක්ෂණය කළ පිටපත 2014-04-19 at the Wayback Machine, Schengen a.s.b.l. (ජර්මානු) සම්ප්‍රෙව්ශනය 27 මාර්තු 2011.