එස්.ඩී. ජයරත්න
(ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න වෙතින් යළි-යොමු කරන ලදි)
මහාචාර්ය ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න (ඉංග්‍රීසි: Shanthilal Devapriya (S. D) Jayaratne) යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්යවරයෙකි.
ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න | |
---|---|
උපත | 5 මාර්තු 1951 |
නිවහන | ශ්‍රී ලංකාව |
පුරවැසිබව | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | ශල්‍යකර්ම වෛද්‍ය |
ප්‍රසිද්ධව ඇත්තේ | පීඨාධිපති වෛද්‍ය විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මහාචාර්ය ශල්‍යකර්ම වෛද්‍ය |
ආගම | බෞද්ධ |
තවද ඔහු රාජ්‍ය ඔෂධ නීතිගත සංස්තාව සභාපතිවරයාද වෙයි.
ෂාන්තිලාල් වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.
ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
සංස්කරණය- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine