ෂර්පා යනු නේපාලයෙහි බොහෝ කඳුකර ප්‍රදේශවල, ටිබෙට් දේශයේ ටින්ග්‍රි ප්‍රාන්තයෙහි සහ හිමාලයෙහි ජීවත් වන නේපාල ජන වර්ගයකි. ෂර්පා යන වචනය නිර්මානය වී ඇත්තේ ෂර්පා භාෂාවෙහි ඇති ཤར ෂර් ("නැගෙනහිර") සහ པ පා ("ජනයා") යන පදවලිනි.

ෂර්පා
නේපාල ෂර්පාවරු
මුළු ජනගහනය
520,000[1]
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
නේපාලය, චීනය (ටින්ග්‍රි ප්‍රාන්තය), භූතානය, ඉන්දියාව (සිකිම්, නාගලන්තය, මිසෝරම්, මනිපූර්, අරුනාචල් ප්‍රදේශ්, අසාම්, දර්ජීලින්)
භාෂා
ෂර්පා, නේපාල
ආගම
ප්‍රධාන වශයෙන් බෞද්ධ (93%) සහ සුලුතරය: හින්දු, බොන්, ක්‍රිස්තියානි
ආශ්‍රිත මිනිස් ජාතීන්
Hyolmo, Jirels, other Tibeto-Burmese populations

ආශ්‍රිත සංස්කරණය

  1. POPULATION MONOGRAPH OF NEPAL VOLUME II (Social Demography). Government of Nepal, Central Bureau of Statistics. 2014. pp. 10–156. ISBN 978-9937-2-8972-6. 2021-01-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 September 2019.
"https://si.wikipedia.org/w/index.php?title=ෂර්පා_ජනයා&oldid=593592" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි