සූර්පනඛා
(ශූර්පණඛා වෙතින් යළි-යොමු කරන ලදි)
ශූර්පනඛා (සංස්කෘත: शूर्पणखा, IAST: śūrpaṇakhā, සාහිත්‍යමය. කුලු වැනි නිය ඇත්තිය) යනු වාල්මිකීගේ රාමායණ වීර කාව්‍යයේ එන චරිතයකි. ඇය ලංකාවේ රජු වූ රාවණ රජුගේ සොයුරියයි.[1] ඇයව දෙමළ බසින් සූර්පනගෛ ලෙසත්, ඉන්දුනීසියානු බසින් සර්පකනකා ලෙසත්, ඛමේර් බසින් සූර්පනඛාර් ලෙසත්, මැලේ බසින් සුරපණ්ඩකී ලෙසත් සහ, තායි බසින් සම්මනක්ඛා ලෙසත් හැඳින්වේ
සූර්පනඛා | |
---|---|
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Johnson, W.J. (2009). A Dictionary of Hinduism (1st ed.). Oxford: Oxford University Press. doi:10.1093/acref/9780198610250.001.0001/acref-9780198610250-e-2386 (inactive 2018-09-11). ISBN 9780191726705.
{{cite book}}
: CS1 maint: DOI inactive as of සැප්තැම්බර් 2018 (link)