ශිශිර සූර්ය නිවෘත්තිය

පෘථිවිය මත විෂුවයන්හී සහ සූර්ය නිවෘත්තියන්හී
සාවේ දිනය සහ වේලාව [1]
සිද්ධිය උතුරු දිශාගත
විෂුවය
උත්තර
සූර්ය නිවෘත්තිය
දකුණු දිශාගත
විෂුවය
දක්ෂිණ
සූර්ය නිවෘත්තිය
මාසය මාර්තු ජූනි සැප්තැම්බර් දෙසැම්බර්
වසර
දිනය වේලාව දිනය වේලාව දිනය වේලාව දිනය වේලාව
2010 20 17:32 21 11:28 23 03:09 21 23:38
2011 20 23:21 21 17:16 23 09:04 22 05:30
2012 20 05:14 20 23:09 22 14:49 21 11:12
2013 20 11:02 21 05:04 22 20:44 21 17:11
2014 20 16:57 21 10:51 23 02:29 21 23:03
2015 20 22:45 21 16:38 23 08:20 22 04:48
2016 20 04:30 20 22:34 22 14:21 21 10:44
2017 20 10:28 21 04:24 22 20:02 21 16:28
2018 20 16:15 21 10:07 23 01:54 21 22:23
2019 20 21:58 21 15:54 23 07:50 22 04:19
2020 20 03:50 20 21:44 22 13:31 21 10:02

ශිශිර සෘතුව එළඹෙත්ම, දිනය පුරාවට හිරුගේ උපරිම උන්නතාංශය වන, මධ්‍යාහ්නයෙහි උන්නතාංශය, අඩු වෙයි. මෙම උපරිම උන්නතාංශයෙහි අවම අගය එළඹෙන්නේ ශිශිර සූර්ය නිවෘත්තියෙහි වන අතර ඉන් ඉක්බිතිව එය ඉහළ නැගීම ඇරඹෙයි.

ආසියාව මතින් උත්තර අර්ධගෝලයෙහි ශිශිර සූර්ය නිවෘත්තිය.


ආශ්‍රිත සංස්කරණය

  1. එක්සත් ජනපද නාවුක නිරික්ෂණාගාරය (2010-06-10). "අර්ත්ස් සීසන්ස්: එක්විනොක්සර්ස්, සොල්ස්ටිසර්ස්, රෙිහීලියන්, ඇන්ඩ් ඇපීලියන්, 2000-2020".
"https://si.wikipedia.org/w/index.php?title=ශිශිර_සූර්ය_නිවෘත්තිය&oldid=284740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි