ශ්‍රී ලංකා සිංහයා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: කානිවෝරා
කුලය: ෆෙලිඩේ
ගණය: 'පැන්තරා'
විශේෂය: පැ. ලියෝ
උපවිශේෂය: පැ. ලි. සිංහලේයස්
ත්‍රිපද නාමය
පැන්තරා ලියෝ සිංහලේයස්
දැරණියගල, 1939
පර්යාය නාම(ය)

ලියෝ ලියෝ සිංහලේයස්

ශ්‍රී ලංකා සිංහයා (පැන්තරා ලියෝ සිංහලේයස්) ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ සිංහ උපවිශේෂයකි. මෙම සත්වයා ලංකා දූපතට ආවේණික වූ අතර මීට වසර 37000කට පමණ පෙර වඳව ගොස් ඇත.

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_සිංහයා&oldid=593484" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි