ශ්‍රී ලංකා සිංහයා
ශ්‍රී ලංකා සිංහයා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
Phylum: | කෝඩේටා |
වර්ගය: | මමාලියා |
ගෝත්‍රය: | කානිවෝරා |
කුලය: | ෆෙලිඩේ |
ගණය: | 'පැන්තරා' |
විශේෂය: | 'පැ. ලියෝ' |
Subspecies: | ''පැ. ලි. සිංහලේයස්'' |
Trinomial name | |
පැන්තරා ලියෝ සිංහලේයස් දැරණියගල, 1939
| |
Synonyms | |
ලියෝ ලියෝ සිංහලේයස් |
ශ්‍රී ලංකා සිංහයා (පැන්තරා ලියෝ සිංහලේයස්) ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ සිංහ උපවිශේෂයකි. මෙම සත්වයා ලංකා දූපතට ආවේණික වූ අතර මීට වසර 37000කට පමණ පෙර වඳව ගොස් ඇත.
මූලාශ්‍ර
සංස්කරණය- Kelum Manamendra-Arachchi, Rohan Pethiyagoda, Rajith Dissanayake, Madhava Meegaskumbura. 2005. A second extinct big cat from the late Quaternary of Sri Lanka. The Raffles Bulletin of Zoology. Supplement No. 12: 423–434. National University of Singapore. Online pdf සංරක්ෂණය කළ පිටපත 2007-08-07 at the Wayback Machine