ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ

ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ (ඉංග්‍රීසි: Sri Lanka Mitra Vibhushana) යනු “ශ්‍රී ලංකාවේ ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාවය අගයකරනු වස්” ශ්‍රී ලංකා මිත්‍ර රාජ්‍ය නායකයෙකු වෙත ශ්‍රී ලංකාව විසින් පිරිනමනු ලබන ගෞරව අභිධානයකි. මෙහිදී ශ්‍රී ලංකා මැණික් වර්ග 9කින් (නවරත්න) සහ නෙළුම, ලෝකය, ඉර, සඳ හා ධාන්‍ය කරල් යන සංඛේතයන්ගෙන් සරසණ ලද රිදී පදක්කමක් සහ සහතිකයක් අභිධානලාභියා වෙත ප්‍රධානය කෙරේ. පදක්කම් රිබන් පටිය සෙන්ටිමීටර 6.5 ක් පළල වේ. මෙම ගෞරවාභිධානය 2008 පෙබරවාරියේදී එවක ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හඳුන්වාදෙන ලදී.[1]

අභිධානලාබීන් සංස්කරණය

2008
2014

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 "ටූ පලස්තීනියන් හෙඩ්ස් ඔෆ් ස්ටේට් අවෝර්ඩඩ් ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ නැෂනල් ඕනර්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 10 ජනවාරි 2014.