ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
ශ්‍රී ලංකාවේ මගී බස් රථ සේවාවකි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ( SLTB ) ( අතීත නාමය: ලංකා ගමනාගමන මණ්ඩලය, CTB ) යනු ශ්‍රී ලංකාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන රථ (බස්) සේවාව සපයන්නෙක් වේ.
logo | |
---|---|
ආරම්භය | 1958 ජනවාරි 1, ලංකා ගමනාගමන මණ්ඩලය ලෙස |
මූලස්ථාන | නාරාහේන්පිට, කොළඹ, ශ්‍රී ලංකාව |
සේවා කලාපය | ශ්‍රී ලංකාව |
කේන්ද්‍රස්ථාන | මධ්‍යම බස් නැවතුම්පළ (CBS), පිට කොටුව, කොළඹ |
බලඇණිය | 6000+ [1] |
වෙබ් අඩවිය | ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය |
සේවාවන්
සංස්කරණයප්රධාන ලිපිය: බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකා
මේවාද බලන්න
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ "Answer to rural area bus shortage". Daily News. සම්ප්‍රවේශය 2011-01-06.