ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2003 ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වූයේ ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කිරීමටය.[1] ශ්‍රී ලංකාව එක්දින තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තද, එක් ටෙස්ට් තරගයක් ජය පැරදුමෙන් තොරව බටහිර ඉන්දීය කොදෙව්වන් ටෙස්ට් තරගමාලාව 1-0ක් ලෙස ජය ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003
බටහිර ඉන්දීය කොදෙව්
ශ්‍රී ලංකාව
දින වකවානුව 2003 ජුනි 4 – 2003 ජුනි 29
නායකයන් බ්‍රයන් ලාරා හෂාන් තිලකරත්න (ටෙස්ට්)

මාවන් අතපත්තු (එදිජා)

ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු බ්‍රයන් ලාරා (299) මාවන් අතපත්තු (211)
වැඩිම කඩුළු කොරේ කොලිමෝර් (14) මුත්තයියා මුරලිදරන් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් කොරේ කොලිමෝර්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු බ්‍රයන් ලාරා (194) උපුල් චන්දන (122)
වැඩිම කඩුළු කොරේ කොලිමෝර් (5) චමින්ද වාස් (4)

මුත්තයියා මුරලිදරන් (4)

තරගමාලාවේ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් මාලන් සැමුවෙල්ස්
කොරේ කොලිමෝර් - ටෙස්ට් තරගමාලාවේ වීරයා
මාලන් සැමුවෙල්ස් - එදිජා තරගමාලාවේ වීරයා

ක්‍රීඩාංගණ සංස්කරණය

කෙන්සිංටන් ඕවල්
ආර්නොස් වේල් ක්‍රීඩාංගණය
ධාරිතාවය : 28,000
ධාරිතාවය : 18,000
 
 
බියුස්ජෝර් ක්‍රීඩාංගණය
සබීනා පාර්ක් ක්‍රීඩාංගණය
ධාරිතාවය : 15,000
ධාරිතාවය : 15,600
   

සංචිත සංස්කරණය

ටෙස්ට් එදිජා
  බටහිර ඉන්දීය කොදෙව්   ශ්‍රී ලංකාව   බටහිර ඉන්දීය කොදෙව්   ශ්‍රී ලංකාව
  • බ්‍රයන් ලාරා (නා)
  • ඔමාරි බෑන්ක්ස්
  • කොරි කොලිමෝර්
  • මර්වින් ඩිලන්
  • වාස්බර්ට් ඩ්‍රේක්ස්
  • ෆිදෙල් එඩ්වර්ඩ්ස්
  • ඩැරන් ගංගා
  • ක්‍රිස් ගේල්
  • වේව්ල් හින්ඩ්ස්
  • රිඩ්ලි ජේකබ්ස් (කරැ)
  • මාලන් සැමුවෙල්ස්
  • රාම්නරේෂ් සර්වාන්
  • ජෙරොම් ටේලර්
  • බ්‍රයන් ලාරා (නා)
  • ඩේවිඩ් බර්නාඩ්
  • කොරි කොලිමෝර්
  • මර්වින් ඩිලන්
  • වාස්බර්ට් ඩ්‍රේක්ස්
  • ක්‍රිස් ගේල්
  • වේව්ල් හින්ඩ්ස්
  • රයන් හර්ලි
  • රිඩ්ලි ජේකබ්ස් (කරැ)
  • ඩැරන් පවෙල්
  • රිකාඩෝ පවෙල්
  • මාලන් සැමුවෙල්ස්
  • රාම්නරේෂ් සර්වාන්
  • ජෙරොම් ටේලර්
  • මාවන් අතපත්තු (නා)
  • උපුල් චන්දන
  • කුමාර ධර්මසේන
  • තිලකරත්න ඩිල්ෂාන් (කරැ)
  • දර්ශන ගමගේ
  • සනත් ජයසූරිය
  • මහේල ජයවර්ධන
  • රොමේෂ් කළුවිතාරණ (කරැ)
  • මුත්තයියා මුරලිදරන්
  • නවීඩ් නවාස්
  • ප්‍රභාත් නිශ්ශංක
  • කුමාර සංගක්කාර
  • චමින්ද වාස්
  • දිනූෂ ප්‍රනාන්දු

පුහුණු තරඟ සංස්කරණය

ඕවර 50 (ලිස්ට් ඒ): ෂෙල් ක්‍රිකට් ඇකඩමියේ ආරාධිත XI ශ්‍රී ලාංකිකයන් සංස්කරණය

ෂෙල් ක්‍රිකට් ඇකඩමියේ ආරාධිත XI
128/9 (ඕවර 50)
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 115ක ජයක් හිමිවිය
ක්වීන්ස් පාර්ක්, ශාන්ත. ජෝර්ජ්, ග්‍රෙනේඩා
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ග්ලෙන්රෝයි ටී. ජොන්සන් සහ   ඊ.ඒ. ජෝන්ස්

පළමු පෙළ: බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ XI ශ්‍රී ලාංකිකයන් සංස්කරණය

2003 ජූනි 14-16
ලකුණු පුවරුව
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය ඕවර 18 කට සීමා විය.

එක්දින තරඟමාලාව සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
201 (ඕවර 48.4)
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය සංස්කරණය

  ශ්‍රී ලංකාව
313/6 (ඕවර 49.3)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා:   උපුල් චන්දන
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   එඩී නිකොල්ස්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වන එදිජා තරගය සංස්කරණය

2003 ජූනි 11
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
191 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 6ක ජයක් හිමිවිය (ඩ/ලු/ස් ක්‍රමය)
ආර්නොස් වේල් ක්‍රීඩාංගනය, කිංස්ටවුන්, සාන්ත වින්සන්ට්
තරගයේ වීරයා:   මාලන් සැමුවෙල්ස්
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   බිලී ඩොක්ට්‍රෝව්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම පන්දුවාර 42කට සීමා විය.
  •   ජෙරොම් ටේලර් ඔහුගේ පළමු එදිජා තරගයට පිවිසියේය.

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

2003 ජූනි 20-24
ලකුණු පුවරුව
354 (ඕවර 143.2)
මාවන් අතපත්තු 118 (275)
කොරේ කොලිමෝර් 5/66 (ඕවර 29)
126/0 (ඕවර 34)
සනත් ජයසූරිය 72* (113)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
බියුස්ජෝර් ක්‍රීඩාංගනය, ග්රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා:   බ්‍රයන් ලාරා
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   ඩැරල් හාපර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් 4 වන දින තරගයක් පැවැත්වීමට නොහැකි විය.
  •   ජෙරොම් ටේලර් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

2 වැනි ටෙස්ට් තරගය සංස්කරණය

2003 ජූනි 27-29
ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 7ක ජයක් හිමිවිය
සබීනා පාර්ක්, කිංස්ටන්, ජැමෙයිකාව
තරගයේ වීරයා:   කොරේ කොලිමෝර්
විනිසුරුවන්:   ඩැරල් හෙයාර් සහ   රසල් ටිෆින්

යොමු කිරීම් සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග