ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 1997

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

1997 ජූනි මාසයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කළේ ටෙස්ට් තරග 2 කට සහ සීමිත ඕවර ජාත්‍යන්තර තරග 1 කට ක්‍රීඩා කිරීමට ය. බටහිර ඉන්දීය කොදෙව්හිදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙයයි. මෙම තරගමාලා දෙකම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළේය.[1][2] ශ්‍රී ලංකාවේ නායකත්වය දැරුවේ අර්ජුන රණතුංග විසිනි . කර්ට්නි වොල්ෂ් විසින් බටහිර ඉන්දීය කොදෙව් හි නායකත්වය දැරීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 1997
ශ්‍රී ලංකාව
බටහිර ඉන්දීය කොදෙව්
දින වකවානුව 1997 ජූනි 6 – 1997 ජූනි 24
නායකයන් අර්ජුන රණතුංග කර්ට්නි වොල්ෂ්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සනත් ජයසූරිය (192) ෂර්වින් කැම්බල් (182)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (16) කර්ට්ලි ඇම්බ්රෝස් (11)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අර්ජුන රණතුංග (53) ස්ටුවර්ට් විලියම්ස් (90)
වැඩිම කඩුළු සනත් ජයසූරිය (5) ලෝරි විලියම්ස් (3)
තරගමාලාවේ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් ස්ටුවර්ට් විලියම්ස්

සංචිත සංස්කරණය

ටෙස්ට් සංචිත එදිජා සංචිත
  ශ්‍රී ලංකාව   බටහිර ඉන්දීය කොදෙව්   ශ්‍රී ලංකාව   බටහිර ඉන්දීය කොදෙව්
  • අර්ජුන රණතුංග (නා)
  • සනත් ජයසූරිය
  • රොෂාන් මහානාම
  • රසල් ආර්නෝල්ඩ්
  • අරවින්ද ද සිල්වා
  • හෂාන් තිලකරත්න
  • රොමේෂ් කළුවිතාරණ (කරැ)
  • කුමාර් ධර්මසේන
  • රවීන්ද්‍ර පුෂ්පකුමාර
  • සජීව ද සිල්වා
  • මුත්තයියා මුරලිදරන්
  • මාවන් අතපත්තු
  • සංජීව රණතුංග
  • කෝට්නි වොල්ෂ් (නා)
  • ෂර්වින් කැම්බල්
  • ස්ටුවර්ට් විලියම්ස්
  • ෆ්ලොයිඩ් රයිෆර්
  • බ්‍රයන් ලාරා
  • කාල් හූපර්
  • රෝලන්ඩ් හෝල්ඩර්
  • කෝට්නි බ්‍රවුන්
  • ඉයන් බිෂොප්
  • කර්ට්ලි ඇම්බ්රෝස්
  • ෆ්‍රෑන්ක්ලින් රෝස්
  • අර්ජුන රණතුංග (නා)
  • සනත් ජයසූරිය
  • මාවන් අතපත්තු
  • අරවින්ද ද සිල්වා
  • හෂාන් තිලකරත්න
  • රොෂාන් මහානාම
  • රොමේෂ් කළුවිතාරණ (කරැ)
  • කුමාර් ධර්මසේන
  • ඩුලිප් ලියනගේ
  • මුත්තයියා මුරලිදරන්
  • සජීව ද සිල්වා
  • කෝට්නි වොල්ෂ් (නා)
  • ස්ටුවර්ට් විලියම්ස්
  • කනිෂ්ඨ මරේ (කරැ)
  • ෆ්‍රෑන්ක්ලින් රෝස්
  • බ්‍රයන් ලාරා
  • කාල් හූපර්
  • ෆ්ලොයිඩ් රයිෆර්
  • රෝලන්ඩ් හෝල්ඩර්
  • ලෝරි විලියම්ස්
  • කර්ට්ලි ඇම්බ්රෝස්
  • දිනනාත් රම්නරීන්

පුහුණු තරග සංස්කරණය

ලැයිස්තු ඒ තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
226/8 (ඕවර 50)
  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
215/7 (ඕවර 39.5)
මාවන් අතපත්තු 55
ධනරාජ් 4/59 (ඕවර 10)
රගුනාත් 110*
අරවින්ද ද සිල්වා 2/44 (ඕවර 8)
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ පිලට කඩුලු 3ක ජයක් (සංශෝධිත ඉලක්කය)
ගුරාකාරා පාර්ක්, ට්‍රිනිඩෑඩ්
තරගයේ වීරයා:
විනිසුරුවන්: ටී. බීර්බාල් සහ බී. සහදියෝ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීම තෝරා ගත්තේය
  • වර්ෂාව නිසා තරගයේ දෙවනි ඉනිම ඕවර 41 ක් සදහා ඉනිම ආරම්භයේදී තීරණය විය.

තුන් දින තරගය සංස්කරණය

1997 ජූනි 08-10
ලකුණු පුවරුව
ලීවර්ඩ් දූපත්
192/6dec (ඕවර 78)
රොෂාන් මහනාම 65
ක්වින් 2/21 (ඕවර 19)
148 (ඕවර 42.2)
ආර්. ඩී. ජේකබ්ස් 35
මුත්තයියා මුරලිදරන් 4/34 (ඕවර 16)
398/4dec (ඕවර 111.5)
රසල් ආර්නෝල්ඩ් 158
මිල්ස් 2/62 (ඕවර 15)
128/0 (ඕවර 26)
ඒ. ඇඩම්ස් 68
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ඇන්ටිගුවා

විනිසුරුවන්: සී. මාක් සහ බී. මෝගන්
  • කාසියේ වාසිය දිනූ ලීවර්ඩ් දූපත් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

එදිජා තරගමාලාව සංස්කරණය

එකම එදිජා තරගය සංස්කරණය

  ශ්‍රී ලංකාව
248/8 (ඕවර 49)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35 ක ජයක්
ක්වීන්ස් පාර්ක් ඕවල්, පෝර්ට් ඔෆ් ස්පේන්, ට්‍රිනිඩෑඩ්
තරගයේ වීරයා:   ස්ටුවර්ට් විලියම්ස්
විනිසුරුවන්:   ක්ලයිඩ් කම්බර්බැච් සහ   එඩී නිකල්ස්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තෝරා ගත්තේය
  •   සනත් ජයසූරිය ආබාධයක් නිසා ලකුණු 7* දී (පන්දු 6 කට මුහුණ දීමෙන් පසු) තරගයෙන් ඉවත් විය. කණ්ඩායම 8/1 සිට 39/3 දක්වා

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

1997 ජූනි 13-17
ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 6 ක ජයක්
ඇන්ටිගුවා විනෝද ක්‍රීඩා පිටිය, ශාන්ත ජෝන්ස්, ඇන්ටිගුවා
තරගයේ වීරයා:   කර්ට්ලි ඇම්බ්රෝස්
විනිසුරුවන්:   ලොයිඩ් බාකර් සහ   ස්ටීව් ඩූන්
  • කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  •   ෆ්ලොයිඩ් රයිෆර් සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.

2 වන ටෙස්ට් තරගය සංස්කරණය

1997 ජූනි 20-24
ලකුණු පුවරුව
222 (ඕවර 63.4)
සනත් ජයසූරිය 90 (148)
කාල් හූපර් 5/26 (ඕවර 13.4)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  •   කර්ට්නි වොල්ෂ් ටෙස්ට් තරග වලදී වැඩිම වාරයක් ලකුණු නොලබා දැවීගිය (25) ක්‍රීඩකයාගේ වාර්තාව පිහිටුවීය.[3]

යොමුව සංස්කරණය

  1. "Sri Lanka in West Indies ODI Match 1997". Cricinfo. සම්ප්‍රවේශය 26 August 2011.
  2. "Sri Lanka in West Indies Test Series 1997". Cricinfo. සම්ප්‍රවේශය 26 August 2011.
  3. "Windies' Walsh Edges Out Morrison". The Press. Christchurch, New Zealand. NZPA. 26 June 1997. සම්ප්‍රවේශය 19 January 2020 – via ESPNcricinfo.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග