ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2005-06
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2005-06 සමයේ ක්‍රිකට් තරඟ සඳහා බංග්ලාදේශයේ සංචාරයක නිරත විය. චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන් (එක්දින සංචිතයෙන් ඉවත්ව සිටියේ මුත්තයියා පමණි) සහ නායක මාවන් අතපත්තු වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විවේක ගන්වා ඇත. මෙම තරගමාලාවේ නායකයාගේ භූමිකාව මහේල ජයවර්ධන විසින් පවරා ගන්නා ලදී. එක්දින තරගාවලියේ පළමු තරගය ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක කලීඩ් මහමුද් ගේ අවසන් තරගය විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2006 | |||||
බංග්ලාදේශය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2006 පෙබරවාරි 20 – මාර්තු 12 | ||||
නායකයන් | හබිබුල් බෂාර් | මහේල ජයවර්ධන | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | හබිබුල් බෂාර් (183) | උපුල් තරංග (297) | |||
වැඩිම කඩුළු | ෂහදත් හොසේන් (9) | මුත්තයියා මුරලිදරන් (16) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මුත්තයියා මුරලිදරන් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මොහොමඩ් අෂ්රෆුල් (119) | කුමාර් සංගක්කාර (181) | |||
වැඩිම කඩුළු | මොහොමඩ් රෆීක් (7) | රුචිර පෙරේරා (4) සනත් ජයසූරිය (4) දිල්හාර ප්‍රනාන්දු, (4) ෆර්වීස් මහරුෆ් (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කුමාර් සංගක්කාර |
සංචිත
සංස්කරණයශ්රී ලංකාව | බංග්ලාදේශය | ||
---|---|---|---|
ටෙස්ට් | එදිජා | ටෙස්ට් | එදිජා |
|
|
|
|
එක්දින තරඟාවලිය
සංස්කරණය1 වන එදිජා තරගය
සංස්කරණය2006 පෙබරවාරි 20
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- කාලීඩ් මහමුද් ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළේය
2 වන එදිජා තරගය
සංස්කරණය3 වන එදිජා තරගය
සංස්කරණයටෙස්ට් තරගමාලාව
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණය2006 පෙබරවාරි 28 - මාර්තු 3
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
2 වන ටෙස්ට් තරගය
සංස්කරණය2006 මාර්තු 8-12
ලකුණු පුවරුව |
එ
|
||
120/0 (ඕවර 28 )
උපුල් තරංග 71* (87) |
- කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග