ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2004–05
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004-05 තරග වාරයේදී නවසීලන්තයේ සංචාරයක නිරත විය. ඔවුන් ටෙස්ට් තරග 2කට සහ එක්දින තරග 5කට ක්‍රීඩා කිරීමට නියමිත විය. නමුත් 2004 දෙසැම්බර් 26 දින පැවති පළමු එදිජා තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගමාලාව අවලංගු කර නැවත සිය රට බලා පිටත් විය. ඒ ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවට සිදුවූ බරපතල හානි හේතුවෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2004–05 | |||||
නවසීලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2004 දෙසැම්බර් 26 – 2004 අප්‍රේල් 4 සිට 2004 අප්‍රේල් 15 | ||||
නායකයන් | ස්ටීවන් ෆ්ලෙමින් | මාවන් අතපත්තු | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ලූ වින්සන්ට් (276) | තිලාන් සමරවීර (178) | |||
වැඩිම කඩුළු | ක්‍රිස් මාටින් (11) | ලසිත් මාලිංග (11) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ස්ටීවන් ෆ්ලෙමින් (77) | තිලකරත්න ඩිල්ෂාන් (48) | |||
වැඩිම කඩුළු | ක්‍රිස් කෙයාන්ස් (4) | උපුල් චන්දන (1) |
පසුව 2005 අප්‍රියෙල් මාසයේදී එම තරගමාලාවේ ඉතිරි කොටස පැවැත්වූ නමුත් එයට අන්තර්ගත්වූයේ ටෙස්ට් තරග 2 පමණි. නවසීලන්තය ටෙස්ට් තරගමාලාව 1-0ක් ලෙස ජය ගත්තේය.[1]
සංචිත
සංස්කරණයටෙස්ට් | එදිජා | ||
---|---|---|---|
ශ්‍රී ලංකාව | නවසීලන්තය | ශ්‍රී ලංකාව | නවසීලන්තය |
|
|
|
|
පුහුණු තරග
සංස්කරණයඑක්දින තරග
සංස්කරණයශ්රී ලංකාව එ මධ්‍යම දිස්ත්‍රිකය
සංස්කරණය 2004 දෙසැම්බර් 21
ලකුණු පුවරුව |
මධ්‍යම දිස්ත්‍රිකය
220/7 (ඕවර 49) |
එ
|
|
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.
- තරගයේ එක් ඉනිමක් ඕවර 49 කට සීමා විය.
- එක් පැත්තකට ක්‍රීඩකයින්; මධ්‍යම දිස්ත්‍රික්ක 12 (පිතිකරණය 11, පන්දු රැකීම 11); ශ්‍රී ලංකා පිල 12 (පන්දු රැකීම 11, පන්දු රැකීම 11)
ශ්‍රී ලංකාව එ උතුරු දිස්ත්‍රිකය
සංස්කරණයතුන්දින තරග
සංස්කරණයශ්රී ලංකාව එ ප්‍රධාන සංගම් XI
සංස්කරණය2005 මාර්තු 28-30
ලකුණු පුවරුව |
ප්‍රධාන සංගම් XI
|
එ
|
|
- කාසියේ වාසිය දිනාගත් ප්‍රධාන සංගම් XI ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
- දෙවන හා තෙවන දිනයන්හි ක්‍රීඩා කිරීමට හැකියාවක් නොතිබුනි.
එදිජා තරඟමාලාව
සංස්කරණය1 වන එදිජා තරගය
සංස්කරණය2 වන එදිජා තරගය
සංස්කරණය 2004 දෙසැම්බර් 29
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- සුනාමි ව්‍යසනය හේතුවෙන් තරග සංචාරයේ ඉතිරි කොටස කල් දැමිණි.
- සංචාරය නතර කිරීමට පෙර මෙම තරගය ප්‍රථමයෙන් 2005 ජනවාරි 11 දිනට නැවත සැලසුම් කරන ලදී.
3 වන එදිජා තරගය
සංස්කරණය 2005 ජනවාරි 2
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- සුනාමි ව්‍යසනය හේතුවෙන් තරග සංචාරයේ ඉතිරි කොටස කල් දැමිණි.
4 වන එදිජා තරගය
සංස්කරණය 2005 ජනවාරි 4
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- සුනාමි ව්‍යසනය හේතුවෙන් තරග සංචාරයේ ඉතිරි කොටස කල් දැමිණි.
5 වන එදිජා තරගය
සංස්කරණය 2005 ජනවාරි 8
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- සුනාමි ව්‍යසනය හේතුවෙන් තරග සංචාරයේ ඉතිරි කොටස කල් දැමිණි.
ටෙස්ට් තරගමාලාව
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණය2005 අප්‍රේල් 4-8
ලකුණු පුවරුව |
එ
|
||
7/0 (ඕවර 1.3)
සනත් ජයසූරිය 5* (6) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- නුවන් කුලසේකර ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
2 වැනි ටෙස්ට් තරගය
සංස්කරණය2005 අප්‍රේල් 11-15
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
- ශාන්ත කලවිටිගොඩ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
යොමු කිරීම්
සංස්කරණය- ^ "Sri Lanka tour of New Zealand 2004/05". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 June 2022.
බාහිර සබැඳි
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග