ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2004–05

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004-05 තරග වාරයේදී නවසීලන්තයේ සංචාරයක නිරත විය. ඔවුන් ටෙස්ට් තරග 2කට සහ එක්දින තරග 5කට ක්‍රීඩා කිරීමට නියමිත විය. නමුත් 2004 දෙසැම්බර් 26 දින පැවති පළමු එදිජා තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගමාලාව අවලංගු කර නැවත සිය රට බලා පිටත් විය. ඒ ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවට සිදුවූ බරපතල හානි හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2004–05
නවසීලන්තය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2004 දෙසැම්බර් 26 – 2004 අප්‍රේල් 4 සිට 2004 අප්‍රේල් 15
නායකයන් ස්ටීවන් ෆ්ලෙමින් මාවන් අතපත්තු
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ලූ වින්සන්ට් (276) තිලාන් සමරවීර (178)
වැඩිම කඩුළු ක්‍රිස් මාටින් (11) ලසිත් මාලිංග (11)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ස්ටීවන් ෆ්ලෙමින් (77) තිලකරත්න ඩිල්ෂාන් (48)
වැඩිම කඩුළු ක්‍රිස් කෙයාන්ස් (4) උපුල් චන්දන (1)

පසුව 2005 අප්‍රියෙල් මාසයේදී එම තරගමාලාවේ ඉතිරි කොටස පැවැත්වූ නමුත් එයට අන්තර්ගත්වූයේ ටෙස්ට් තරග 2 පමණි. නවසීලන්තය ටෙස්ට් තරගමාලාව 1-0ක් ලෙස ජය ගත්තේය.[1]

ස්ටීවන් ෆ්ලෙමින් (නවසීලන්තය) - දෙරට අතර පැවති එකම එදිජා තරගයේ වීරයා

සංචිත සංස්කරණය

ටෙස්ට් එදිජා
  ශ්‍රී ලංකාව   නවසීලන්තය   ශ්‍රී ලංකාව   නවසීලන්තය
  • ස්ටීවන් ෆ්ලෙමින් (නා)
  • බ්‍රෙන්ඩන් මැකලම් (කරැ)
  • ක්‍රේග් කමිං
  • ජේම්ස් මාෂල්
  • හමිෂ් මාෂල්
  • නේතන් ඇස්ට්ල්
  • ලූ වින්සන්ට්
  • ජේම්ස් ෆ්රෑන්ක්ලින්
  • කයිල් මිල්ස්
  • පෝල් වයිස්මන්
  • ක්‍රිස් මාටින්
  • ස්ටීවන් ෆ්ලෙමින් (නා)
  • බ්‍රෙන්ඩන් මැකලම් (කරැ)
  • නේතන් ඇස්ට්ල්
  • මැතිව් සින්ක්ලෙයාර්
  • ස්කොට් ස්ටයිරිස්
  • හමිෂ් මාෂල්
  • ජේකබ් ඕරම්
  • ක්‍රිස් කෙයාන්ස්
  • ඩැනියෙල් විටෝරි
  • කයිල් මිල්ස්
  • ඩැරල් ටෆී
  • ඉයන් බට්ලර්

පුහුණු තරග සංස්කරණය

එක්දින තරග සංස්කරණය

ශ්‍රී ලංකාව මධ්‍යම දිස්ත්‍රිකය සංස්කරණය

2004 දෙසැම්බර් 21
ලකුණු පුවරුව
මධ්‍යම දිස්ත්‍රිකය
220/7 (ඕවර 49)
  ශ්‍රී ලංකාව
20/2 (ඕවර 5)
ප්‍රතිඵලයක් නැත.
යාරෝ ක්‍රීඩාංගනය, නිව් ප්ලයිමවුත්
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ගැරී බැක්ස්ටර් සහ   ටෝනි හිල්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගයේ එක් ඉනිමක් ඕවර 49 කට සීමා විය.
  • එක් පැත්තකට ක්‍රීඩකයින්; මධ්‍යම දිස්ත්‍රික්ක 12 (පිතිකරණය 11, පන්දු රැකීම 11); ශ්‍රී ලංකා පිල 12 (පන්දු රැකීම 11, පන්දු රැකීම 11)

ශ්‍රී ලංකාව උතුරු දිස්ත්‍රිකය සංස්කරණය

2004 දෙසැම්බර් 23
ලකුණු පුවරුව
උතුරු දිස්ත්‍රිකය
පන්දුවක් හෝ නොයවා තරගය අවලංගු කරන ලදී.
වෙස්ට්පැක් පාර්ක්, හැමිල්ටන්
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ඩග් කෝවී සහ   ඉවාන් වොට්කින්
  • කාසියේ වාසිය බැලුවේ නැත.

තුන්දින තරග සංස්කරණය

ශ්‍රී ලංකාව ප්‍රධාන සංගම් XI සංස්කරණය

2005 මාර්තු 28-30
ලකුණු පුවරුව
ප්‍රධාන සංගම් XI
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ග්‍රීන් විලේජ්, ක්‍රයිස්ට්චර්ච්

විනිසුරුවන්:   ඉවාන් වොට්කින් සහ   ටෝනි හිල්
  • කාසියේ වාසිය දිනාගත් ප්‍රධාන සංගම් XI ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • දෙවන හා තෙවන දිනයන්හි ක්‍රීඩා කිරීමට හැකියාවක් නොතිබුනි.

එදිජා තරඟමාලාව සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

2004 දෙසැම්බර් 26
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
141 (ඕවර 42 )
  නවසීලන්තය
144/3 (ඕවර 33)
නවසීලන්තයට කඩුලු 7ක ජයක් (පන්දු 102ක් ඉතිරිව තිබියදී)
ඊඩන් පාක්, ඕක්ලන්ඩ්
තරගයේ වීරයා:   ස්ටීවන් ෆ්ලෙමින්
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   පීටර් පාකර්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය සංස්කරණය

2004 දෙසැම්බර් 29
ලකුණු පුවරුව
පන්දුවක් හෝ නොයවා තරගය අවලංගු කරන ලදී.
මැක්ලීන් පාර්ක්, නේපියර්
තරගයේ වීරයා:
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   පීටර් පාකර්
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • සුනාමි ව්‍යසනය හේතුවෙන් තරග සංචාරයේ ඉතිරි කොටස කල් දැමිණි.
  • සංචාරය නතර කිරීමට පෙර මෙම තරගය ප්‍රථමයෙන් 2005 ජනවාරි 11 දිනට නැවත සැලසුම් කරන ලදී.

3 වන එදිජා තරගය සංස්කරණය

2005 ජනවාරි 2
ලකුණු පුවරුව
පන්දුවක් හෝ නොයවා තරගය අවලංගු කරන ලදී.
ක්වීන්ස්ටවුන් ඉවෙන්ට්ස් සෙන්ටර්, ක්වීන්ස්ටවුන්
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ඩග් කවී සහ   පීටර් පාකර්
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • සුනාමි ව්‍යසනය හේතුවෙන් තරග සංචාරයේ ඉතිරි කොටස කල් දැමිණි.

4 වන එදිජා තරගය සංස්කරණය

2005 ජනවාරි 4
ලකුණු පුවරුව
පන්දුවක් හෝ නොයවා තරගය අවලංගු කරන ලදී.
ජේඩ් ක්‍රීඩාංගනය, ක්‍රයිස්ට්චර්ච්
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ඩග් කවී සහ   පීටර් පාකර්
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • සුනාමි ව්‍යසනය හේතුවෙන් තරග සංචාරයේ ඉතිරි කොටස කල් දැමිණි.

5 වන එදිජා තරගය සංස්කරණය

2005 ජනවාරි 8
ලකුණු පුවරුව
පන්දුවක් හෝ නොයවා තරගය අවලංගු කරන ලදී.
වෙස්ට්පැක් ක්‍රීඩාංගනය, වෙලින්ටන්
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ඩැරල් හෙයාර් සහ   ටෝනි හිල්
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • සුනාමි ව්‍යසනය හේතුවෙන් තරග සංචාරයේ ඉතිරි කොටස කල් දැමිණි.

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

2005 අප්‍රේල් 4-8
ලකුණු පුවරුව
562 (ඕවර 159.1)
හැමිෂ් මාෂල් 160 (250)
ලසිත් මාලිංග 4/130 (ඕවර 34)
238 (ඕවර 92.4)
ලූ වින්සන්ට් 52 (112)
ලසිත් මාලිංග 5/80 (ඕවර 24.4)
7/0 (ඕවර 1.3)
සනත් ජයසූරිය 5* (6)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
මැක්ලීන් පාර්ක්, නේපියර්
තරගයේ වීරයා:   ලසිත් මාලිංග
විනිසුරුවන්:   ස්ටීව් බක්නෝර් සහ   ඩැරල් හෙයාර්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   නුවන් කුලසේකර ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

2 වැනි ටෙස්ට් තරගය සංස්කරණය

2005 අප්‍රේල් 11-15
ලකුණු පුවරුව
522/9d (ඕවර 146)
ලූ වින්සන්ට් 224 (348)
චමින්ද වාස් 6/108 (ඕවර 40)
නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 38ක ජයක් හිමිවිය
බේසින් රිසව්, වෙලින්ටන්
තරගයේ වීරයා:   ලූ වින්සන්ට්
විනිසුරුවන්:   ස්ටීව් බක්නෝර් සහ   ඩැරල් හෙයාර්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  •   ශාන්ත කලවිටිගොඩ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

යොමු කිරීම් සංස්කරණය

  1. "Sri Lanka tour of New Zealand 2004/05". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 June 2022.

බාහිර සබැඳි සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග