ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 1994-95
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 1995 වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1995 පෙබරවාරි සිට අප්‍රේල් දක්වා නවසීලන්තයේ සංචාරය කළ අතර නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග දෙකක ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය. තරගමාලාවක් 1–0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය. නවසීලන්තය නායකත්වය දැරුවේ කෙන් රදෆර්ඩ් සහ ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග විසිනි. මීට අමතරව, කණ්ඩායම් දෙක තරග තුනකින් යුත් සීමිත ඕවර් ඉන්ටර්නැෂනල් (LOI) තරගමාලාවකට ක්‍රීඩා කළ අතර නවසීලන්තය 2–1ක් ලෙස ජයග්‍රහණය කළේය. නවසීලන්තයේ ටෙස්ට් තරගයක් මෙන්ම ටෙස්ට් තරගමාලාවක්ද ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය විය. [1]
පුහුණු තරග
සංස්කරණයනවසීලන්ත ඇකඩමි XI එදිරිව ශ්‍රී ලංකාව
සංස්කරණය1995 පෙබරවාරි 24
ලකුණු පුවරුව |
නවසීලන්ත ඇකඩමි XI
101/5 (ඕවර 27.1) |
එ
|
ශ්‍රී ලංකාව
|
ප්‍රතිඵලයක් නැත
පුකේකුර උද්‍යානය, නිව් ප්ලයිමවුත් |
නවසීලන්ත තේරීම් කමිටු XI එදිරිව ශ්‍රී ලංකාව
සංස්කරණය1995 පෙබරවාරි 26,27,28, මාර්තු 1 (දින 4 තරගය)
ලකුණු පුවරුව |
නවසීලන්ත තේරීම් කමිටු XI
327 (ඕවර 114.1) 220/6dec (ඕවර 87) |
එ
|
ශ්‍රී ලංකාව
192 (ඕවර 69.5) 155/5 (ඕවර 68) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
වික්ටෝරියා උද්‍යානය, වංගනුයි |
නවසීලන්ත ඇකඩමි XI එදිරිව ශ්‍රී ලංකාව
සංස්කරණය1995 මාර්තු 4,5,6,7 (දින 4 තරගය)
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකාව
257 (ඕවර 81.3) 323/5dec (ඕවර 110) |
එ
|
නවසීලන්ත ඇකඩමි XI
133 (ඕවර 85.5) 205 (ඕවර 88.4) |
ශ්‍රී ලංකාවට ලකුණු 242ක ජයක්
ෆිට්ෂර්බර්ට් උද්‍යානය, පාමර්ස්ටන් උතුර |
කැන්ටබරි එදිරිව ශ්‍රී ලංකාව
සංස්කරණය1995 මාර්තු 24
ලකුණු පුවරුව |
කැන්ටබරි
164/9 (ඕවර 50) |
එ
|
ශ්‍රී ලංකාව
166/5 (ඕවර 40.1) |
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්
ලැන්කැස්ටර් උද්‍යානය, ක්‍රයිස්ට්චර්ච් |
ටෙස්ට් තරගමාලාව
සංස්කරණයපළමු ටෙස්ට් තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පිටියට පිවිසියේය.
- කෙරී වොල්ම්ස්ලි සහ චමාර දුනුසිංහ ඔවුන්ගේ මංගල ටෙස්ට් තරග ආරම්භ කළහ.
දෙවන ටෙස්ට් තරගය
සංස්කරණයඑ
|
||
0/0 (ඕවර 0.1)
|
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
එක්දින ජාත්‍යන්තර (එදිජා)
සංස්කරණයනවසීලන්තය තරගමාලාව 2-1 ලෙස ජය ගත්තේය.
1 වන එක්දින තරගය
සංස්කරණය1995 මාර්තු 26
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- ජයන්ත සිල්වා සිය මංගල එක්දින තරගයට පිවිසියේය.
2 වන එක්දින තරගය
සංස්කරණය1995 මාර්තු 29
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- තරගය නතර කරන විට ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක් ලබා ගත යුතුව තිබුණි.
- ජනක් ගමගේ ඔහුගේ මංගල එක්දින තරගය ආරම්භය සිදු කළේය.
3 වන එක්දින තරගය
සංස්කරණය1995 අප්‍රියෙල් 1
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- චමින්ද මෙන්ඩිස් සිය මංගල එක්දින තරගයට පිවිසියේය.
යොමුව
සංස්කරණය- ^ a b "Sri Lanka's greatest Test victories". Cricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-03-24.
- ^ "New Zealand v Sri Lanka, First Test 1995". CricketArchive. සම්ප්‍රවේශය 25 May 2014.
- ^ "1st Test: New Zealand v Sri Lanka at Napier, Mar 11-15, 1995 | Cricket Scorecard | ESPN Cricinfo". Cricinfo. සම්ප්‍රවේශය 2017-03-24.
- ^ "NEW ZEALAND v SRI LANKA 1994-95". Cricinfo. සම්ප්‍රවේශය 2017-03-24.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග