ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2002-03

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2002 නොවැම්බර් 8 සිට 2002 දෙසැම්බර් 6[1] දක්වා දකුණු අප්‍රිකාවේ සංචාරය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2002
දකුණු අප්‍රිකාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2002 නොවැම්බර් 8 – 2002 දෙසැම්බර් 6
නායකයන් ෂෝන් පොලොක් සනත් ජයසූරිය (1 වන ටෙස්ට් තරගය හා එදිජා තරගමාලාව
මාවන් අතපත්තු (2 වන ටෙස්ට් තරගය)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ජැක් කලිස් (165) හෂාන් තිලකරත්න (161)
වැඩිම කඩුළු මඛාය න්තිනි (12) දිල්හාර ප්‍රනාන්දු (7)
මුත්තයියා මුරලිදරන් (7)
තරගමාලාවේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකාව ජැක් කලිස්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 4–1 ලෙසින්
දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ජැක් කලිස් (242) මාවන් අතපත්තු (222)
වැඩිම කඩුළු ෂෝන් පොලොක් (11) චමින්ද වාස් (5)

පුලස්ති ගුණරත්න (5)

තරගමාලාවේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකාව ජැක් කලීස්

ටෙස්ට් තරගමාලාව 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව ජය ගත්තේය. ඒ ජොහැන්නස්බර්ග් සහ සෙන්චූරියන් හි පැවති ටෙස්ට් තරඟ දෙකම දකුණු අප්‍රිකාව ජය ගනිමිනි. සාමාන්‍ය 55.00ක් ලෙසින් ලකුණු 165ක් ලබාගෙන කඩුලු 10ක් දවාගැනීමේ සාමාන්‍ය 18.50ක් ලෙස ලබාගත් ජැක් කලිස් ටෙස්ට් තරගමාලාවේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ජැක් කලීස් - තරගමාලාවේ වීරයා (ටෙස්ට් හා එදිජා)

ක්‍රීඩාංගණ සංස්කරණය

ජොහැන්නස්බර්ග්
සෙන්චූරියන්
බෙනෝනි
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය
සුපර් ස්පෝට්ස් පාර්ක්
විලෝමුවර් පාර්ක්
     
කිම්බර්ලි
බ්ලෝම්ෆොන්ටයින්
ඩී බියර්ස් ඩයමන්ඩ් ඕවල්
මැන්ගුං ඕවල්
   

පුහුණු තරග සංස්කරණය

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකා ඒ සිව්දින තරගය සංස්කරණය

2002 ඔක්තොබර් 25-28
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකා ඒ
483/8dec (ඕවර 134)
එන්. ඩී. මැකෙන්සි 160 (249)
චමින්ද වාස් 3/79 (ඕවර 25)
දිල්හාර ප්‍රනාන්දු 3/109 (ඕවර 28)
272/9dec (ඕවර 95)
මාවන් අතපත්තු 104 (194)
පීටර්සන් 4/58 (ඕවර 32)
220/9dec (ඕවර 56)
එස්. එල්වර්ති 45 (44)
චමින්ද වාස් 3/44 (ඕවර 9)
දිල්හාර ප්‍රනාන්දු 3/23 (ඕවර 5)
239/4 (ඕවර 60)
මාවන් අතපත්තු 88 (129)
පීටර්සන් 3/103 (ඕවර 22)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ඩි බියර්ස් ඩයමන්ඩ් ඕවල්, කිම්බර්ලි
තරගයේ වීරයා:   මාවන් අතපත්තු
විනිසුරුවන්:   අයි. එල්. හොවෙල් සහ   කේ. එච්. හර්ටර්
  • කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ සෙසු ප්‍රදේශ සිව්දින තරගය සංස්කරණය

2002 නොවැම්බර් 1-4
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාවේ සෙසු ප්‍රදේශ
336/5dec (ඕවර 104)
හෂාන් තිලකරත්න 79* (196)
ජෝන් කෙන්ට් 2/32 (ඕවර 15)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ලෙනාසියා ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්

විනිසුරුවන්:   කාල් හර්ටර් සහ   ෂයිඩ් වඩ්වල්ලා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකා ඒ එක්දින තරගය සංස්කරණය

2002 නොවැම්බර් 23
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකා ඒ
221 (ඕවර් 47.4)
  ශ්‍රී ලංකාව
111/8 (ඕවර 32)
දකුණු අප්‍රිකා ඒ පිලට ලකුණු 65කින් ජය (ඩ/ලු/ස් ක්‍රමය)
වයඹ ක්‍රිකට් ක්‍රීඩාංගණය, පොචෙෆ්ස්ට්රූම්
තරගයේ වීරයා:   රොබින් පීටර්සන්
විනිසුරුවන්:   බ්‍රයන් ජර්ලිං සහ   ඉයන් හොවෙල්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • වර්ෂාවෙන් තරගයට බාධා විය.

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් සංස්කරණය

2002 නොවැම්බර් 8-10
ලකුණු පුවරුව
192 (ඕවර 75.3)
මහේල ජයවර්ධන 39 (100)
ජැක් කලිස් 3/35 (ඕවර 17)
386 (ඕවර 104.4)
ජැක් කලිස් 75 (214)
හසන්ත ප්‍රනාන්දු 3/63 (ඕවර 21)
130 (ඕවර 41 )
මාවන් අතපත්තු 43 (92)
ඇන්ඩෲ හෝල් 3/1 (ඕවර 2)
දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 64ක ජයක් හිමිවිය
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා:   ජැක් කලිස්
විනිසුරුවන්:   ඩැරල් හාපර් සහ   රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • තරගය දින පහකට නියමිතව තිබුණත් එය දින තුනකින් අවසන් විය.
  •   හසන්ත ප්‍රනාන්දු සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී විය.

2 වැනි ටෙස්ට් සංස්කරණය

2002 නොවැම්බර් 15-19
ලකුණු පුවරුව
323 (ඕවර 108.5)
හෂාන් තිලකරත්න 104* (231)
මඛායා න්ටිනි 4/86 (ඕවර 29)
448 (ඕවර 166.3)
ෂෝන් පොලොක් 99* (170)
චමිල ගමගේ 2/71 (ඕවර 22)
245 (ඕවර 77.2)
කුමාර් සංගක්කාර 89 (132)
ජැක් කලිස් 4/39 (ඕවර 14.2)
දකුණු අප්‍රිකාවට කඩුලු 3ක ජයක්
සුපර් ස්පෝට්ස් පාර්ක්, සෙන්චූරියන්
තරගයේ වීරයා:   ෂෝන් පොලොක්
විනිසුරුවන්:   ඩැරල් හාපර් සහ   රසල් ටිෆින්
  • දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය

එක්දින ජාත්‍යන්තර තරගමාලාව (එදිජා) සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

2002 නොවැම්බර් 27
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා:   ෂෝන් පොලොක්
විනිසුරුවන්:   බ්‍රයන් ජර්ලින් සහ   රසල් ටිෆින්
  • දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
  •   ජෙහාන් මුබාරක් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

2 වන එදිජා තරගය සංස්කරණය

  ශ්‍රී ලංකාව
140 (ඕවර් 33.2)
දකුණු අප්‍රිකාවට ලකුණු 177ක ජයක්
සෙන්චූරියන් උද්‍යානය, සෙන්චූරියන්
තරගයේ වීරයා:   ජැක් කලිස්
විනිසුරුවන්:   ඉයන් හොවෙල් සහ   රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • ඔවුන්ගේ මන්දගාමී ඕවර වේගය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 49කට සීමා විය.

3 වැනි එදිජා තරගය සංස්කරණය

2002 දෙසැම්බර් 1
ලකුණු පුවරුව
  ශ්‍රී ලංකාව
258/3 (ඕවර 41.4)
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් හිමිවිය
විලෝමුවර් පාර්ක්, බෙනෝනි
තරගයේ වීරයා:   මාවන් අතපත්තු
විනිසුරුවන්:   බ්‍රයන් ජර්ලින් සහ   රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය

4 වැනි එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
184 (ඕවර 47.3)
  දකුණු අප්‍රිකාව
190/2 (ඕවර් 30.5)
දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ජයක්
ඩී බියර්ස් ඩයමන්ඩ් ඕවල්, කිම්බර්ලි
තරගයේ වීරයා:   හර්ෂෙල් ගිබ්ස්
විනිසුරුවන්:   ඉයන් හොවෙල් සහ   රසල් ටිෆින්
  • දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

5 වැනි එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
228/8 (ඕවර 50)
දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්
මැන්ගුං ඕවල්, බ්ලෝම්ෆොන්ටයින්
තරගයේ වීරයා:   ෂෝන් පොලොක්
විනිසුරුවන්:   බ්‍රයන් ජර්ලින් සහ   රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   මොන්ඩේ සොන්ඩේකි ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

යොමු කිරීම් සංස්කරණය

  1. "Sri Lanka tour of South Africa 2002/03". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-01-06.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග