ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2000–01
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2000-01 සමයේදී දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූ අතර, ටෙස්ට් තරග තුනකට සහ එක්දින ජාත්‍යන්තර තරග හයකට ක්‍රීඩා කළේය.[1]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2016/17 | |||||
දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2000 දෙසැම්බර් 7 – 2001 ජනවාරි 22 | ||||
නායකයන් | ෂෝන් පොලොක් | සනත් ජයසූරිය | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ගැරී කර්ස්ටන් (266) | කුමාර් සංගක්කාර (235) | |||
වැඩිම කඩුළු | ෂෝන් පොලොක් (13) | මුත්තයියා මුරලිදරන් (12) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ෂෝන් පොලොක් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 6 කින් යුතු තරග මාලාව 5–1 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ජොන්ටි රෝඩ්ස් (273) | රොමේෂ් කළුවිතාරණ (227) | |||
වැඩිම කඩුළු | ෂෝන් පොලොක් (10) | චමින්ද වාස් (9) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ජැක් කලීස් |
ශ්‍රී ලංකාව සනත් ජයසූරිය විසින් මෙහෙයවන ලද අතර දකුණු අප්‍රිකාව ෂෝන් පොලොක් විසින් මෙහෙයවනු ලැබීය. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකින් මෙම සංචාරය ආරම්භ විය. දකුණු අප්‍රිකාව ටෙස්ට් තරග දෙකක් ජයගත් අතර එක් ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව 2-0 ලෙස තරගමාලාව ජය ගත්තේය. තරගමාලාව අවසානයේ දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන් ලකුණු 266ක් රැස්කරමින් ඉහළම ලකුණු ලාභියා බවට පත්වූ අතර එහි සාමාන්‍ය 88.66ක් ලෙස සටහන් විය. ෂෝන් පොලොක් සහ මුත්තයියා මුරලිදරන් පිළිවෙළින් කඩුලු 13ක් සහ 12ක් දවාගනිමින් ඉහළම කඩුලු ලාභීන් ලෙස තරගමාලාව අවසන් කළහ.[2] පොලොක් "තරග මාලාවේ වීරයා" ලෙස නම් කරන ලදී.[3]
පුහුණු තරග
සංස්කරණයතරගමාලාවට පෙර හා අතරතුර පුහුණු තරග 5ක් ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකාව එ නිකී ඔපන්හයිමර් XI එක්දින තරගය
සංස්කරණය 2000 දෙසැම්බර් 07
ලකුණු පුවරුව |
එ
|
නිකී ඔපන්හයිමර් XI
80/0 (ඕවර 10.4) | |
ඇන්ඩෘ හෝල් 61* (41)
|
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පුහුණු තරගයක් වූ බැවින් බොහෝ නීති ක්‍රියාත්මක වූයේ නැත.
ශ්‍රී ලංකාව එ නැගෙනහිර පළාත තුන්දින තරගය
සංස්කරණය2000 දෙසැම්බර් 09-11
ලකුණු පුවරුව |
නැගෙනහිර පළාත
|
එ
|
|
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
- සංගක්කාර, ආර්නෝල්ඩ් සහ ඩිල්ෂාන්ගේ කඩුලු දවාගනිමින් කෘගර් කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේය.
- තරගය දින 2කින් අවසන් විය.
ශ්‍රී ලංකාව එ නැගෙනහිර පළාත එක්දින තරගය
සංස්කරණය 2000 දෙසැම්බර් 13
ලකුණු පුවරුව |
නැගෙනහිර පළාත
220/7 (ඕවර 50) |
එ
|
|
ජේ. එම්. කෙම්ප් 93 (107)
චමින්ද වාස් 4/27 (ඕවර 10) |
සනත් ජයසූරිය 69 (92)
කෘගර් 3/23 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් නැගෙනහිර පළාත් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකාව එ ක්වාසුලු-නටාල් එක්දින තරගය
සංස්කරණය 2000 දෙසැම්බර් 19
ලකුණු පුවරුව |
එ
|
ක්වාසුලු-නටාල්
211 (ඕවර 44.4) | |
- කාසියේ වාසිය දිනාගත් ක්වාසුලු-නටාල් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
ශ්‍රී ලංකාව එ ක්වාසුලු-නටාල් තුන්දින තරගය
සංස්කරණය2000 දෙසැම්බර් 21 - 23
ලකුණු පුවරුව |
එ
|
ක්වාසුලු-නටාල්
| |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින තුනකට පැවැත්වීමට නියමිතව තිබුණත් පලමු දිනයේදී ක්‍රීඩා කලේ නැත.
එක්දින ජාත්‍යන්තර තරගමාලාව (ODI)
සංස්කරණය1 වන එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වන එදිජා තරගය
සංස්කරණය3 වැනි එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- දිල්හාර ප්‍රනාන්දු ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
4 වැනි එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
5 වැනි එදිජා තරගය
සංස්කරණය 2001 ජනවාරි 14
ලකුණු පුවරුව |
එ
|
||
- දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
- ජස්ටින් කෙම්ප් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
6 වැනි එදිජා තරගය
සංස්කරණය 2001 ජනවාරි 17
ලකුණු පුවරුව |
එ
|
||
- දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය එක් පිලකට ඕවර 42කට සීමා වූ අතර දකුණු අප්‍රිකාවේ ඉලක්කය ලකුණු 209ක් විය.
ටෙස්ට් තරගමාලාවේ සාරාංශය
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණය2000 දෙසැම්බර් 26-30
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- හතරවැනි දිනයේ තරගයක් තිබුණේ නැහැ.
2 වැනි ටෙස්ට් තරගය
සංස්කරණය2001 ජනවාරි 2-4
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින තුනකින්.
3 වැනි ටෙස්ට් තරගය
සංස්කරණය2001 ජනවාරි 20-22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින තුනකින්.
- ජස්ටින් කෙම්ප් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
යොමු කිරීම්
සංස්කරණය- ^ "Sri Lanka in South Africa, Dec 2000-Jan 2001 – Schedule". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2021.
- ^ "Sri Lanka in South Africa, 2000/01 Test Series Averages". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2021.
- ^ "Sri Lanka in South Africa 2000/01". CricketArchive. සම්ප්‍රවේශය 26 March 2021.