ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2010

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2010 ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 7 අතර ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත විය. මෙම සංචාරය වි20ජා තරග එකක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ තුනකින් සමන්විත විය. ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ගේ පළමු තරගාවලි ජයග්‍රහණය විය.[1]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී 2010
ඔස්ට්‍රේලියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2010 ඔක්තෝබර් 31 – 2010 නොවැම්බර් 7
නායකයන් මයිකල් ක්ලාක් (වි20ජා, 1 සහ 3 වන එදිජා)

රිකී පොන්ටින් (2 වන එදිජා)

කුමාර් සංගක්කාර
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මයිකල් ක්ලාක් (102) උපුල් තරංග (117)
වැඩිම කඩුළු ක්ලින්ට් මැකේ (5) තිසර පෙරේරා (7)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව ලසිත් මාලිංග
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු බ්‍රැඩ් හැඩින් (35) කුමාර් සංගක්කාර (44)
වැඩිම කඩුළු පීටර් සිඩ්ල් (1) සුරාජ් රන්දිව් (3)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව සුරාජ් රන්දිව්

සංචිත සංස්කරණය

  ශ්‍රී ලංකාව   ඕස්ට්‍රේලියාව
වි20ජා එදිජා
  • කුමාර සංගක්කාර (නා)
  • මහේල ජයවර්ධන
  • දිනේෂ් චන්දිමාල්
  • චාමර කපුගෙදර
  • චාමර සිල්වා
  • උපුල් තරංග
  • තිලකරත්න ඩිල්ෂාන්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • ජීවන් මෙන්ඩිස්
  • තිසර පෙරේරා
  • දිල්හාර ප්‍රනාන්දු
  • නුවන් කුලසේකර
  • ලසිත් මාලිංග
  • මුත්තයියා මුරලිදරන්
  • ධම්මික ප්‍රසාද්
  • සුරාජ් රන්දිව්
  • මයිකල් ක්ලාක් (නා)
  • කැමරන් වයිට්
  • බ්රැඩ් හැඩින්
  • ස්ටීවන් ස්මිත්
  • ඩේවිඩ් වෝනර්
  • ජෝන් හේස්ටිංස්
  • ඩේවිඩ් හසී
  • ස්ටීව් ඕ කීෆ්
  • ෂේන් වොට්සන්
  • ක්ලින්ට් මැකේ
  • ඩර්ක් නැනස්
  • පීටර් සිඩ්ල්
  • රිකී පොන්ටින් (නා)
  • මයිකල් ක්ලාක්
  • කැලම් ෆර්ගසන්
  • බ්රැඩ් හැඩින්
  • මයිකල් හසී
  • ස්ටීවන් ස්මිත්
  • කැමරන් වයිට්
  • ෂෝන් මාෂ්
  • ජෝන් හේස්ටිංස්
  • ෂේන් වොට්සන්
  • සේවියර් ඩොහර්ටි
  • නේතන් හවුරිට්ස්
  • මිචෙල් ජොන්සන්
  • ක්ලින්ට් මැකේ
  • පීටර් සිඩ්ල්
  • මිචෙල් ස්ටාක්

වි20ජා තරගමාලාව සංස්කරණය

එකම වි20ජා තරගය සංස්කරණය

2010 ඔක්තෝබර් 31
ලකුණු පුවරුව
  ශ්‍රී ලංකාව
3/135 (ඕවර 16.3)
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් හිමිවිය
WACA ක්‍රීඩාංගණය, පර්ත්
තරගයේ වීරයා:   සුරාජ් රන්දිව්
විනිසුරුවන්:   බෲස් ඔක්සන්ෆෝර්ඩ් සහ   පෝල් රීෆල්

එක්දින තරගමාලාව සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

2010 නොවැම්බර් 3
ලකුණු පුවරුව
  ශ්‍රී ලංකාව
243/9 (ඕවර 44.2)
ශ්‍රී ලංකාවට කඩුලූ 1ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්
තරගයේ වීරයා:   ඇන්ජලෝ මැතිව්ස්
විනිසුරුවන්:   මාරයිස් ඉරැස්මස් සහ   පෝල් රීෆල්

2 වන එදිජා තරගය සංස්කරණය

2010 නොවැම්බර් 5
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
213/3 (ඕවර 41.1)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාවෙන් පළමුව තරගය එක් පිලකට ඕවර 45කට සීමා විය. තවදුරටත් වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 41.1කින් නතර වූ අතර ඔස්ට්‍රේලියාවේ ඉලක්කය ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ඕවර 38කදී ලකුණු 240කට සකස් කෙරිණි.

3 වන එදිජා තරගය සංස්කරණය

2010 නොවැම්බර් 7
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
115 (ඕවර 32)
  ඕස්ට්‍රේලියාව
119/2 (ඕවර 21.4)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

පුහුණු තරග සංස්කරණය

ලැයිස්තු ඒ: ක්වීන්ස්ලන්තය ශ්‍රී ලංකාව සංස්කරණය

2010 ඔක්තෝබර් 22
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
301/7 (ඕවර 50)
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 112ක ජයක් හිමිවිය
ද ගැබ්බා, වුල්ලූන්ගබ්බා, බ්‍රිස්බේන්
තරගයේ වීරයා:
විනිසුරුවන්:   සයිමන් ෆ්‍රයි සහ   බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ලැයිස්තු ඒ: නිව් සවුත් වේල්ස් ශ්‍රී ලංකාව සංස්කරණය

2010 ඔක්තෝබර් 24
ලකුණු පුවරුව
එකදු පන්දුවක් හෝ නොදැමීමෙන් තරගය අතහැර දමා ඇත
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
තරගයේ වීරයා:
විනිසුරුවන්:   බොබ් පැරී සහ   ටෝනි වෝඩ්

වි20: නිව් සවුත් වේල්ස් ශ්‍රී ලංකාව සංස්කරණය

2010 ඔක්තෝබර් 27
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
167/4 (ඕවර 20)
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 22ක ජයක් (ඩ-ලු-ස් ක්‍රමය)
බ්ලැක්ටවුන් ඔලිම්පික් පාර්ක් ඕවල්, සිඩ්නි
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ජෙරාඩ් අබූඩ් සහ   ටෝනි වෝඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා නිව් සවුත් වේල්ස් පිලේ ඉලක්කය ඕවර 14කදී ලකුණු 123කට සීමා විය.

මාධ්‍ය ආවරණය සංස්කරණය

රූපවාහිනිය සංස්කරණය

  • Star Cricket: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව
  • Sky Sports: එක්සත් රාජධානිය
  • Nine Network/GEM: ඔස්ට්‍රේලියාව
  • Arab Radio and Television Network: මැද පෙරදිග
  • Willow Cricket: ඇමරිකා එක්සත් ජනපදය
  • ATN Cricket Plus: කැනඩාව

යොමු කිරීම් සංස්කරණය

  1. English, Peter (5 November 2010). "Sri Lanka break series drought on rainy night". ESPNcricinfo. ESPN EMEA.
  2. "Sri Lanka comeback stuns Australia in Melbourne". BBC Sport. 3 November 2010. සම්ප්‍රවේශය 3 November 2010.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග