ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2002
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2002 දී එංගලන්තයේ සංචාරය කළේ එංගලන්තයට එරෙහිව තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟමාලාවක් ක්‍රීඩා කිරීම සඳහා වන අතර ඉන් අනතුරුව ඉන්දියාව ද සහභාගී වූ තුන්කොන් එක්දින තරඟාවලියක් ද ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වූ අතර එංගලන්තය ටෙස්ට් තරගමාලාව 2-0ක් ලෙස ජයගත්තේ තරගයක් ජය පරාජයෙන් තොරව අවසාන කරමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2002 | |||||
එංගලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2002 අප්‍රේල් 26 – 2002 ජූලි 11 | ||||
නායකයන් | නසර් හුසේන් | සනත් ජයසූරිය | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මාකස් ට්‍රෙස්කොතික් (354) | මාවන් අතපත්තු (277) | |||
වැඩිම කඩුළු | මතෙව් හොගාර්ඩ් (14) | මුත්තයියා මුරලිදරන් (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මාක් බුචර් මහේල ජයවර්ධන |
පුහුණු තරඟ
සංස්කරණයපළමු පෙළ: කෙන්ට් එදිරිව ශ්‍රී ලාංකිකයන්
සංස්කරණය2002 අප්‍රේල් 26-28
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලාංකිකයන් පන්දුවට පහරදීමට තීරණය කළේය
- වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගයක් පැවැත්වීමට නොහැකි විය.
ලිස්ට් ඒ තරගය: ශ්‍රීමත් පෝල් ගෙටිගේ XI එදිරිව ශ්‍රී ලාංකිකයන්
සංස්කරණයපළමු පෙළ: බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල එදිරිව ශ්‍රී ලාංකිකයන්
සංස්කරණය2002 මැයි 2-4
ලකුණු පුවරුව |
එ
|
බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල
| |
- බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය
පළමු පෙළ: ඩර්හැම් එදිරිව ශ්‍රී ලාංකිකයන්
සංස්කරණය2002 මැයි 7-9
ලකුණු පුවරුව |
ඩර්හැම්
|
එ
|
|
- කාසියේ වාසිය දිනාගත් ඩර්හැම් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
පළමු පෙළ: මිඩ්ල්සෙක්ස් එදිරිව ශ්‍රී ලාංකිකයන්
සංස්කරණය2002 මැයි 11-13
ලකුණු පුවරුව |
එ
|
මිඩ්ල්සෙක්ස්
| |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
- 3 වන දින දිවා ආහාරය වන විට ක්‍රීඩාව අත්හැර දමන ලදී.
පළමු පෙළ: ග්ලැමෝගන් එදිරිව ශ්‍රී ලාංකිකයන්
සංස්කරණය2002 මැයි 23-26
ලකුණු පුවරුව |
එ
|
ග්ලැමෝර්ගන්
| |
- කාසියේ වාසිය දිනාගත් ග්ලැමෝර්ගන් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
- වර්ෂාව හේතුවෙන් 1, 2, 3 වැනි දින කිසිදු ක්‍රීඩාවක් කිරීමට නොහැකි විය.
පළමු පෙළ: මාලිබෝන් ක්‍රිකට් සමාජය එදිරිව ශ්‍රී ලාංකිකයන්
සංස්කරණය2002 ජූනි 6-8
ලකුණු පුවරුව |
එ
|
||
93/0d (ඕවර 17)
ඩේවිඩ් ෆුල්ටන් 47* (55) |
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මාලිබෝන් ක්‍රිකට් සමාජය සමත් විය
ලිස්ට් ඒ තරගය: බටහිර ඉන්දීය කොදෙව් A එදිරිව ශ්‍රී ලාංකිකයන්
සංස්කරණය 2002 ජූනි 19
ලකුණු පුවරුව |
එ
|
||
- බටහිර ඉන්දීය කොදෙව් ඒ පිල කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
ලිස්ට් ඒ තරගය: සමර්සෙට් එදිරිව ශ්‍රී ලාංකිකයන්
සංස්කරණය 2002 ජූනි 21
ලකුණු පුවරුව |
සමර්සෙට්
241 (ඕවර 48 ) |
එ
|
|
- සමර්සෙට් පිල කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
ලිස්ට් ඒ තරගය: ග්ලූස්ටර්ෂයර් එදිරිව ශ්‍රී ලාංකිකයන්
සංස්කරණය 2002 ජූනි 23
ලකුණු පුවරුව |
එ
|
ග්ලූස්ටර්ෂයර්
182 (ඕවර් 36.1) | |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
ලිස්ට් ඒ තරගය: නෝර්ත්හැම්ප්ටන්ෂයර් එදිරිව ශ්‍රී ලාංකිකයන්
සංස්කරණය 2002 ජූනි 24
ලකුණු පුවරුව |
නෝර්ත්හැම්ප්ටන්ෂයර්
246/5 (ඕවර 50) |
එ
|
|
- තරගයේ කාසියේ වාසිය දිනූ නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
ටෙස්ට් මාලාව
සංස්කරණය1 වන ටෙස්ට්
සංස්කරණය2 වැනි ටෙස්ට්
සංස්කරණය3 වැනි ටෙස්ට්
සංස්කරණය2002 ජූනි 13-17
ලකුණු පුවරුව |
එ
|
||
50/0 (ඕවර 5)
මයිකල් වෝගන් 24 (17) |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
- වර්ෂාව හේතුවෙන් දෙවන දිනය ආරම්භය පස්වරු 2 දක්වා ප්‍රමාද විය
නැට්වෙස්ට් (NatWest) තරඟාවලිය (ODI)
සංස්කරණයටෙස්ට් තරගමාලාවෙන් පසුව එංගලන්තය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව සහභාගී වූ එක්දින තරගාවලිය නැට්වෙස්ට් කුසලානය 2002 ලෙස පැවැත්විය.
බාහිර මූලාශ්‍ර
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග