ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1988
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1988 තරගවාරයේදී එංගලන්තයට ගොස් එංගලන්තයට එරෙහිව එක් ටෙස්ට් තරගයක් හා එක්ක් එක්දින තරගයක් ක්‍රීඩා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1988 | |||||
එංගලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 1988 අගෝස්තු 25 – 1988 සැප්තැම්බර් 4 | ||||
නායකයන් | ග්‍රැහැම් ගූච් | රන්ජන් මඩුගල්ල | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ග්‍රැහැම් ගූච් (111) | රවී රත්නායක (91) | |||
වැඩිම කඩුළු | ෆිල් නිව්පෝට් (7) | ග්‍රේම් ලැබ්රෝයි (4) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කිම් බාර්නෙට් (84) | දුලිප් මෙන්ඩිස් (60) | |||
වැඩිම කඩුළු | ග්ලැඩ්ස්ටන් ස්මෝල් (3) | ග්‍රේම් ලැබ්රෝයි (3) |
එංගලන්තය ටෙස්ට් හා එක්දින තරගමාලාව 1-0 ලෙස ජය ගත්තේය.
ටෙස්ට් තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- අගෝස්තු 28 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
- කිම් බාර්නෙට්, ඩේවිඩ් ලෝරන්ස්, ෆිල් නිව්පෝට්, ජැක් රසල් සහ රංජිත් මදුරසිංහ, අතුල සමරසේකර මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
එක්දින තරගමාලාව සංස්කරණය
එංගලන්තය ටෙක්සාකෝ කුසලානය 1-0 ලෙස ජය ගත්තේය.
එක්දින තරගය සංස්කරණය
1988 සැප්තම්බර් 4
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- කිම් බාර්නෙට්, රොබින් ස්මිත් සහ රංජිත් මදුරසිංහ මංගල එක්දින තරගය විය.
බාහිර ප්‍රභවයන් සංස්කරණය
වාර්ෂික සමාලෝචන සංස්කරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග