ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2009-10

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා කණ්ඩායම 2009 නොවැම්බර් 11 සිට දෙසැම්බර් 27 දක්වා ඉන්දියාවේ සංචාරය කරමින් ටෙස්ට් තරග තුනකට, එදිජා තරග පහකට සහ වි20ජා තරග දෙකකට ක්‍රීඩා කළේය.[1]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2009
ඉන්දියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2009 නොවැම්බර් 11 – 2009 දෙසැම්බර් 27
නායකයන් මහේන්ද්‍ර සිං දෝනි

විරේන්ද්‍ර ෂෙවාග් (3 හා 4 එදිජා තරග)

කුමාර් සංගක්කාර
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු විරේන්ද්‍ර සෙවාග් (491) මහේල ජයවර්ධන (373)
වැඩිම කඩුළු හර්බජන් සිං (13) රංගන හේරත් (11)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව විරේන්ද්‍ර සෙවාග්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 3–1 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සචින් තෙන්ඩුල්කාර් (216) තිලකරත්න ඩිල්ෂාන් (353)
වැඩිම කඩුළු සහීර් ඛාන් (7) සුරාජ් රන්දිව් (5)

චානක වෙලගෙදර (5)

තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව තිලකරත්න ඩිල්ෂාන්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු විරේන්ද්‍ර ෂෙවාග් (90) කුමාර් සංගක්කාර (137)
වැඩිම කඩුළු යුවරාජ් සිං (3) සනත් ජයසූරිය (2)

ඇන්ජලෝ මැතිව්ස් (2)

තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර

සංචිත සංස්කරණය

ටෙස්ට්
  ඉන්දියාව[2]   ශ්‍රී ලංකාව[3][4]
  • එම් එස් දෝනි (නා සහ කරැ)
  • විරේන්ද්‍ර ෂෙවාග් (උප)
  • ගෞතම් ගාම්භීර්
  • රාහුල් ඩ්‍රාවිඩ්
  • සචින් තෙන්ඩුල්කාර්
  • වීවීඑස් ලක්ෂ්මන්
  • යුවරාජ් සිං
  • මුරලි විජේ
  • සුබ්‍රමනියම් බද්‍රිනාත්
  • හර්බජන් සිං
  • සහීර් ඛාන්
  • ඉෂාන්ත් ෂර්මා
  • එස්. ශ්‍රීසාන්ත්
  • ප්‍රග්‍යාන් ඕජා
  • අමිත් මිශ්‍රා
  • කුමාර සංගක්කාර (නා සහ කරැ)
  • මහේල ජයවර්ධන (උප)
  • මුත්තයියා මුරලිදරන්
  • තිලකරත්න ඩිල්ෂාන්
  • තරංග පරණවිතාන
  • තිලාන් සමරවීර
  • ඇන්ජලෝ මැතිව්ස්
  • තිළිණ කණ්ඩම්බි
  • ප්‍රසන්න ජයවර්ධන (කරැ)
  • කෞෂාල් සිල්වා
  • චානක වෙලගෙදර
  • තිලාන් තුෂාර
  • නුවන් කුලසේකර
  • ධම්මික ප්‍රසාද්
  • රංගන හේරත්
  • අජන්ත මෙන්ඩිස්
එදිජා වි20ජා
  ඉන්දියාව[5][6][7][8]   ශ්‍රී ලංකාව[9][10]   ඉන්දියාව[11][12]   ශ්‍රී ලංකාව[10][13]
  • එම් එස් දෝනි (නා සහ කරැ)
  • විරේන්ද්‍ර ෂෙවාග් (උප)
  • සචින් තෙන්ඩුල්කාර්
  • ගෞතම් ගාම්භීර්
  • යුවරාජ් සිං
  • සුරේෂ් රයිනා
  • විරාත් කෝලි
  • දිනේෂ් කාර්තික් (කරැ)
  • රවීන්ද්‍ර ජඩේජා
  • හර්බජන් සිං
  • සහීර් ඛාන්
  • ප්‍රවීන් කුමාර
  • අශිෂ් නේරා
  • එස්. ශ්‍රීසාන්ත්
  • ප්‍රග්‍යාන් ඕජා
  • සුදීප් ත්‍යාගි
  • අශෝක් දින්ඩා
  • කුමාර සංගක්කාර (නා සහ කරැ)
  • මහේල ජයවර්ධන (උප)
  • මුත්තයියා මුරලිදරන්
  • සනත් ජයසූරිය
  • තිලකරත්න ඩිල්ෂාන්
  • චාමර කපුගෙදර
  • තිළිණ කණ්ඩම්බි
  • උපුල් තරංග
  • ඇන්ජලෝ මැතිව්ස්
  • තිලාන් සමරවීර
  • ලසිත් මාලිංග
  • දිල්හාර ප්‍රනාන්දු
  • තිලාන් තුෂාර
  • නුවන් කුලසේකර
  • අජන්ත මෙන්ඩිස්
  • එම් එස් දෝනි (නා සහ කරැ)
  • යුවරාජ් සිං (උප)
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • ගෞතම් ගාම්භීර්
  • සුරේෂ් රයිනා
  • රෝහිත් ෂර්මා
  • දිනේෂ් කාර්තික් (කරැ)
  • යූසුෆ් පතාන්
  • රවිචන්ද්‍රන් අශ්වින්
  • ඉෂාන්ත් ෂර්මා
  • අශිෂ් නේරා
  • එස්.ශ්‍රීසාන්ත්
  • අශෝක් දින්ඩා
  • සුදීප් ත්‍යාගි
  • ප්‍රග්‍යාන් ඕජා
  • කුමාර සංගක්කාර (නා සහ කරැ)
  • තිලකරත්න ඩිල්ෂාන් (උප)
  • මහේල ජයවර්ධන
  • මුත්තයියා මුරලිදරන්
  • සනත් ජයසූරිය
  • චාමර කපුගෙදර
  • ඇන්ජලෝ මැතිව්ස්
  • චින්තක ජයසිංහ
  • කෞශල්‍ය වීරරත්න
  • අජන්ත මෙන්ඩිස්
  • මුතුමුදලිගේ පුෂ්පකුමාර
  • චානක වෙලගෙදර
  • තිලාන් තුෂාර
  • ලසිත් මාලිංග
  • නුවන් කුලසේකර

පුහුණු තරගය සංස්කරණය

නොවැම්බර් 11 - 13
ඉන්දීය ජනාධිපතිගේ XI  
පන්දුවක් නොදැමීමෙන් තරගය අතහැර දමා ඇත[14]
බන්ද්‍රා කුර්ලා සංකීර්ණය, මුම්බායි

විනිසුරුවන්:   රාජේෂ් දේශ්පාන්ඩේ සහ   සුරේෂ් ශාස්ත්‍රි

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

නොවැම්බර් 16 - 20
ලකුණු පුවරුව
760/7 dec (ඕවර 202.4)
මහේල ජයවර්ධන 275 (435)
සහීර් ඛාන් 2/109 (ඕවර 36)
412/4 (ඕවර 129)
ගෞතම් ගාම්භීර් 114 (230)
රංගන හේරත් 2/97 (ඕවර 40)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, මොටෙරා, අහමදාබාද්
තරගයේ වීරයා:   මහේල ජයවර්ධන
විනිසුරුවන්:   ඩැරල් හාපර් සහ   ටෝනි හිල්

2 වන ටෙස්ට් තරගය සංස්කරණය

නොවැම්බර් 24-28
ලකුණු පුවරුව
642 (ඕවර 154)
ගෞතම් ගාම්භීර් 167 (215)
රංගන හේරත් 5/121 (ඕවර 33)
229 (ඕවර 84)
මහේල ජයවර්ධන 47 (125)
ශ්‍රීසාන්ත් 5/75 (ඕවර 22)
269 f/o (ඕවර 65.3)
තිලාන් සමරවීර 78* (123)
හර්බජන් සිං 3/98 (ඕවර 22)
ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 144ක ජයක් හිමිවිය.
ග්‍රීන් පාක් ක්‍රීඩාංගනය, කාන්පූර්
තරගයේ වීරයා:   ශ්‍රීසාන්ත්
විනිසුරුවන්:   ටෝනි හිල් සහ   නයිජල් ලෝන්ග්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙය ඉන්දියාව ලැබූ 100 වැනි ටෙස්ට් ජයග්‍රහණය විය

3 වන ටෙස්ට් තරගය සංස්කරණය

දෙසැම්බර් 2-6
ලකුණු පුවරුව
309 (ඕවර 100.4)
කුමාර් සංගක්කාර 137 (261)
සහීර් ඛාන් 5/72 (ඕවර 21)
ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 24ක ජයක් හිමිවිය
බ්‍රබෝර්න් ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා:   විරේන්ද්‍ර සෙවාග්
විනිසුරුවන්:   ඩැරිල් හාපර් සහ   නයිජල් ලොන්ග්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත් විය.

වි20ජා තරගමාලාව සංස්කරණය

1 වන වි20ජා තරගය සංස්කරණය

දෙසැම්බර් 9
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
215/5 (ඕවර 20)
  ඉන්දියාව
186/9 (ඕවර 20)
  • තරගයේ කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දු රැකීමට ඉන්දියාව තීරණය කලේය.
  • මෙය මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ පළමු වි20ජා තරගය විය
  •   ආශිෂ් නේරා සහ   අශෝක් දින්ඩා ඔවුන්ගේ පළමු වි20ජා තරගය ක්‍රීඩා කළහ.

2 වන වි20ජා තරගය සංස්කරණය

දෙසැම්බර් 12
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
206/7 (ඕවර 20)
  ඉන්දියාව
156/4 (ඕවර 20)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙය මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ පළමු වි20ජා තරගය විය

එදිජා තරගමාලාව සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

දෙසැම්බර් 15
ලකුණු පුවරුව
ඉන්දියාව  
414/7 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
411/8 (ඕවර 50)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
  • මෙම එක්දින තරගය දෙපිලම ලකුණු 400 ඉක්මවූ දෙවැනි අවස්ථාවයි.

2 වන එදිජා තරගය සංස්කරණය

දෙසැම්බර් 18
ලකුණු පුවරුව
ඉන්දියාව  
301/7 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
302/7 (ඕවර 49.1)
ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් හිමිවිය.
විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, නාග්පූර්
තරගයේ වීරයා:   තිලකරත්න ඩිල්ෂාන්
විනිසුරුවන්:   මාරයිස් ඉරැස්මස් සහ   ශවීර් තාරපුර්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය

3 වන එදිජා තරගය සංස්කරණය

දෙසැම්බර් 21
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
239 (ඕවර 44.2)
  ඉන්දියාව
243/3 (ඕවර 42.4)
ඉන්දියාවට කඩුලු 7ක ජයක්.
බරබාති ක්‍රීඩාංගනය, කට්ටක්
තරගයේ වීරයා:   රවින්ද්‍ර ජඩේජා
විනිසුරුවන්:   මාරයිස් ඉරැස්මස් සහ   සංජය හසාරේ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   එම්. එස්. දෝනි තරඟ දෙකක තහනමකට ලක් වී සිටින බැවින් ඉන්දියාවට නායකත්වය දුන්නේ   විරේන්ද්‍ර ෂෙවාග් විසිනි.

4 වන එදිජා තරගය සංස්කරණය

දෙසැම්බර් 24
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
315/6 (ඕවර 50)
  ඉන්දියාව
317/3 (ඕවර 48.1)
ඉන්දියාවට කඩුලු 7ක ජයක්.
ඊඩන් ගාර්ඩන්ස්, කොල්කටා
තරගයේ වීරයා:   ගෞතම් ගාම්භීර්
විනිසුරුවන්:   මාරයිස් ඉරැස්මස් සහ   සංජය හසාරේ

5 වන එදිජා තරගය සංස්කරණය

දෙසැම්බර් 27
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
83/5 (ඕවර 23.3)
නුසුදුසු ක්‍රීඩා තත්ත්‍වයක් හේතුවෙන් තරගය අතහැර දමා ඇත
අරුන් ජේට්ලි ක්‍රීඩාංගනය, දිල්ලි
තරගයේ වීරයා:
විනිසුරුවන්:   මාරයිස් ඉරැස්මස් සහ   ශවීර් තාරපුර්

රූපවාහිනී ආවරණය සංස්කරණය

  • Eurosport (සජීව) – යුරෝපය
  • Fox Sports (සජීව) – ඔස්ට්‍රේලියාව
  • NEO Cricket (සජීව) – ඉන්දියාව සහ මැද පෙරදිග
  • StarHub TV (සජීව) – සිංගප්පූරුව සහ මැලේසියාව
  • Supersport (සජීව) – දකුණු අප්‍රිකාව
  • Zee Sports (සජීව) – එක්සත් ජනපදය
  • DD National (සජීව) – ඉන්දියාව (වි20ජා සහ එදිජා තරඟ පමණි)
  • Geo Super (සජීව) – පකිස්ථානය

යොමු කිරීම් සංස්කරණය

  1. India v Sri Lanka schedule 2009 සංරක්ෂණය කළ පිටපත 2015-08-21 at the Wayback Machine, Cricketworld4u.com, retrieved 2009-10-14
  2. "Sreesanth and Zaheer Khan recalled for Tests". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  3. "Sri Lanka Test Squad - Sri Lanka Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  4. "Kandamby, Kaushal Silva get Test call-ups". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  5. "Sreesanth included in India's limited-overs squads". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  6. "India Squad - 1st and 2nd ODIs - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  7. "India Squad - 3rd and 4th ODIs - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  8. "India Squad - 5th ODI - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  9. "Sri Lanka One-Day Squad - Sri Lanka Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  10. 10.0 10.1 "Kandamby, Kaushal Silva get Test call-ups". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  11. "Sreesanth included in India's limited-overs squads". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  12. "India Twenty20 Squad - India Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  13. "Sri Lanka Twenty20 Squad - Sri Lanka Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
  14. "Full Scorecard of Ind Pres XI vs Sri Lankans Tour Match 2009/10 - Score Report". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 January 2022.
  15. "Gautam Gambhir, Virat Kohli tons hand India series". ESPNCricinfo. සම්ප්‍රවේශය 24 December 2009.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග