ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2009-10
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2009 වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා කණ්ඩායම 2009 නොවැම්බර් 11 සිට දෙසැම්බර් 27 දක්වා ඉන්දියාවේ සංචාරය කරමින් ටෙස්ට් තරග තුනකට, එදිජා තරග පහකට සහ වි20ජා තරග දෙකකට ක්‍රීඩා කළේය.[1]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2009 | |||||
ඉන්දියාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2009 නොවැම්බර් 11 – 2009 දෙසැම්බර් 27 | ||||
නායකයන් | මහේන්ද්‍ර සිං දෝනි විරේන්ද්‍ර ෂෙවාග් (3 හා 4 එදිජා තරග) |
කුමාර් සංගක්කාර | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | විරේන්ද්‍ර සෙවාග් (491) | මහේල ජයවර්ධන (373) | |||
වැඩිම කඩුළු | හර්බජන් සිං (13) | රංගන හේරත් (11) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | විරේන්ද්‍ර සෙවාග් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 3–1 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | සචින් තෙන්ඩුල්කාර් (216) | තිලකරත්න ඩිල්ෂාන් (353) | |||
වැඩිම කඩුළු | සහීර් ඛාන් (7) | සුරාජ් රන්දිව් (5) චානක වෙලගෙදර (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | තිලකරත්න ඩිල්ෂාන් | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | විරේන්ද්‍ර ෂෙවාග් (90) | කුමාර් සංගක්කාර (137) | |||
වැඩිම කඩුළු | යුවරාජ් සිං (3) | සනත් ජයසූරිය (2) ඇන්ජලෝ මැතිව්ස් (2) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කුමාර් සංගක්කාර |
සංචිත
සංස්කරණයටෙස්ට් | |
---|---|
ඉන්දියාව[2] | ශ්‍රී ලංකාව[3][4] |
|
|
එදිජා | වි20ජා | ||
---|---|---|---|
ඉන්දියාව[5][6][7][8] | ශ්‍රී ලංකාව[9][10] | ඉන්දියාව[11][12] | ශ්‍රී ලංකාව[10][13] |
|
|
|
|
පුහුණු තරගය
සංස්කරණයනොවැම්බර් 11 - 13
|
එ
|
||
ටෙස්ට් තරගමාලාව
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණයනොවැම්බර් 16 - 20
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- රාහුල් ඩ්‍රාවිඩ් සිය 177 වැනි ලකුණ සමඟින් ටෙස්ට් ලකුණු 11,000 රැස් කළ 2 වැනි ඉන්දීය සහ සමස්ත 5 වැනියා බවට පත් විය.
- මහේල ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධනගේ ලකුණු 351ක සබඳතාව 6 වැනි කඩුල්ලක සබඳතාවයක් සඳහා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. මෙම වාර්තාව 2015 දී බී. ජේ. වොට්ලින් සහ කේන් විලියම්සන් විසින් බිඳ දමන ලදී.
- සචින් ටෙන්ඩුල්කාර් දෙවැනි ඉනිමේදී ලබාගත් 45 වැනි ලකුණ සමග ජාත්‍යන්තර ලකුණු 30000 සම්පූර්ණ කලේය.
2 වන ටෙස්ට් තරගය
සංස්කරණයනොවැම්බර් 24-28
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙය ඉන්දියාව ලැබූ 100 වැනි ටෙස්ට් ජයග්‍රහණය විය
3 වන ටෙස්ට් තරගය
සංස්කරණයදෙසැම්බර් 2-6
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත් විය.
වි20ජා තරගමාලාව
සංස්කරණය1 වන වි20ජා තරගය
සංස්කරණය දෙසැම්බර් 9
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දු රැකීමට ඉන්දියාව තීරණය කලේය.
- මෙය මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ පළමු වි20ජා තරගය විය
- ආශිෂ් නේරා සහ අශෝක් දින්ඩා ඔවුන්ගේ පළමු වි20ජා තරගය ක්‍රීඩා කළහ.
2 වන වි20ජා තරගය
සංස්කරණය දෙසැම්බර් 12
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙය මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ පළමු වි20ජා තරගය විය
එදිජා තරගමාලාව
සංස්කරණය1 වන එදිජා තරගය
සංස්කරණය දෙසැම්බර් 15
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
- මෙම එක්දින තරගය දෙපිලම ලකුණු 400 ඉක්මවූ දෙවැනි අවස්ථාවයි.
2 වන එදිජා තරගය
සංස්කරණය3 වන එදිජා තරගය
සංස්කරණය දෙසැම්බර් 21
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- එම්. එස්. දෝනි තරඟ දෙකක තහනමකට ලක් වී සිටින බැවින් ඉන්දියාවට නායකත්වය දුන්නේ විරේන්ද්‍ර ෂෙවාග් විසිනි.
4 වන එදිජා තරගය
සංස්කරණය දෙසැම්බර් 24
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- එම්එස් දෝනි, මන්දගාමී ඕවර වේගයක් හේතුවෙන් තරග දෙකක තහනමකට ලක්ව සිටි බැවින් ඉන්දීය පිලේ නායකත්වය දැරුවේ විරේන්ද්‍ර ෂෙවාග් විසින්
- ගෞතම් ගාම්භීර් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ නමුත් ඔහු සම්මානය විරාත් කෝලිට ලබා දුන්නේය.
- විරාත් කෝලි ඔහුගේ පළමු එක්දින ශතකය වාර්තා කළේය.[15]
5 වන එදිජා තරගය
සංස්කරණය දෙසැම්බර් 27
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
- සුදීප් ත්‍යාගි සහ මුතුමුදලිගේ පුෂ්පකුමාර ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
රූපවාහිනී ආවරණය
සංස්කරණය- Eurosport (සජීව) – යුරෝපය
- Fox Sports (සජීව) – ඔස්ට්‍රේලියාව
- NEO Cricket (සජීව) – ඉන්දියාව සහ මැද පෙරදිග
- StarHub TV (සජීව) – සිංගප්පූරුව සහ මැලේසියාව
- Supersport (සජීව) – දකුණු අප්‍රිකාව
- Zee Sports (සජීව) – එක්සත් ජනපදය
- DD National (සජීව) – ඉන්දියාව (වි20ජා සහ එදිජා තරඟ පමණි)
- Geo Super (සජීව) – පකිස්ථානය
යොමු කිරීම්
සංස්කරණය- ^ India v Sri Lanka schedule 2009 සංරක්ෂණය කළ පිටපත 2015-08-21 at the Wayback Machine, Cricketworld4u.com, retrieved 2009-10-14
- ^ "Sreesanth and Zaheer Khan recalled for Tests". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Sri Lanka Test Squad - Sri Lanka Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Kandamby, Kaushal Silva get Test call-ups". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Sreesanth included in India's limited-overs squads". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "India Squad - 1st and 2nd ODIs - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "India Squad - 3rd and 4th ODIs - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "India Squad - 5th ODI - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Sri Lanka One-Day Squad - Sri Lanka Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ a b "Kandamby, Kaushal Silva get Test call-ups". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Sreesanth included in India's limited-overs squads". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "India Twenty20 Squad - India Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Sri Lanka Twenty20 Squad - Sri Lanka Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Full Scorecard of Ind Pres XI vs Sri Lankans Tour Match 2009/10 - Score Report". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 January 2022.
- ^ "Gautam Gambhir, Virat Kohli tons hand India series". ESPNCricinfo. සම්ප්‍රවේශය 24 December 2009.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග