ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය 1990-91
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය 1990 වෙතින් යළි-යොමු කරන ලදි)
1990-91 තරගසමයේ දී ශ්‍රී ලංකාවේ, ඉන්දියානු ක්‍රිකට් සංචාරය සමන්විත වූයේ එක් ටෙස්ට් තරගයකින් සහ තරග තුනකින් යුත් එක්දින තරගමාලාවකින්ය. ඉන්දියාව එකම ටෙස්ට් තරගය මෙන්ම එක්දින තරගාවලිය 2-1 ලෙස ජය ගත්තේය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය 1990 | |||||
ඉන්දියාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 1990 නොවැම්බර් 23 – 1990 දෙසැම්බර් 8 | ||||
නායකයන් | මොහොමඩ් අසාරුදීන් | අර්ජුන රණතුංග | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රවී ශාස්ත්‍රි (88) | හෂාන් තිලකරත්න (55) | |||
වැඩිම කඩුළු | වෙන්කටපති රාජු (8) | රූමේෂ් රත්නායක (3) ජයනන්ද වර්නවීර (3) රංජිත් මදුරසිංහ (3) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රවී ශාස්ත්‍රි (166) | අරවින්ද ද සිල්වා (168) | |||
වැඩිම කඩුළු | මනෝජ් ප්‍රභාකර් (4) | දොන් අනුසිරි (4) රූමේෂ් රත්නායක (4) |
ටෙස්ට් තරගමාලාව
සංස්කරණයඑකම ටෙස්ට් තරගය
සංස්කරණය1990 නොවැම්බර් 23-27
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය
- මාවන් අතපත්තු ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
එක්දින තරඟමාලාව
සංස්කරණය1 වන එදිජා
සංස්කරණය 1990 දෙසැම්බර් 1
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- මාවන් අතපත්තු ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.
2 වන එදිජා
සංස්කරණය 1990 දෙසැම්බර් 5
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- ධම්මික රණතුංග ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.
3 වන එදිජා
සංස්කරණය 1990 දෙසැම්බර් 8
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- ජයානන්ද වර්ණවීර සහ රොමේෂ් කළුවිතාරණ මංගල එදිජා තරගයට පිවිසියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග