ශ්‍රී ලංකාව තුළ සහල් නිෂ්පාදනය

සහල් නිෂ්පාදනය හෝ වී නිෂ්පාදනය (ඉංග්‍රීසි:  Rice production, Paddy production), ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නිෂ්පාදනයක් වෙයි. රටෙහි ප්‍රධාන ආහාරයසහල් ඇසුරෙන් සාදන බත් වෙයි.

Paddy field in Sammanthurai, Ampara District.

නිෂ්පාදන සංඛ්‍යාන දත්ත සංස්කරණය

කන්නය නිෂ්පාදනය

(million MT)

වසර
මහ කන්නය   3,197[1] 2020
යල කන්නය   1,840[1] 2020
එකතුව   5,037[1] 2020

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 "SL's highest paddy production in 2020". The Morning - Sri Lanka News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2020-10-14. සම්ප්‍රවේශය 2020-10-21.