ශ්‍රී ලංකාවේ රත්නපුර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව
ශ්‍රී ලංකාවේ රත්නපුර කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය රත්නපුර 1, පැල්මඩුල්ල, ඇහැළියගොඩ, කුරුවිට හා රත්නපුර 2 යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.
රත්නපුර 1 අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය
පාසැල් නම | පාසැල් ලිපිනය | ||
---|---|---|---|
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය | රත්නපුරය | ||
ආනන්ද විද්‍යාලය | හිදැල්ලන රත්නපුරය | ||
බනගොඩ විද්‍යාලය | ගල්ලෑල්ල, රත්නපුරය | ||
බටුගෙදර මහා විද්‍යාලය | බටුගෙදර, රත්නපුරය | ||
බටුහේන මහා විද්‍යාලය | හිදැල්ලන | ||
බිලිඳු ජේසු තුමන්ගේ කන්‍යාරාමය | රත්නපුරය | ||
ධර්මපාල මහා විද්‍යාලය | රත්නපුරය | ||
ඇත්ඔය විද්‍යාලය | ඇත්ඔය, රත්නපුරය | ||
ෆර්ගියුසන් උසස් පාසැල | රත්නපුරය | ||
ගෙටන්ගම රත්න මහා විද්‍යාලය | ගෙටන්ගම රත්නපුරය | ||
ගොඩිගමුව විද්‍යාලය | ගොඩිගමුව, රත්නපුරය | ||
හෙජ්ෆීල්ඩ් දෙමළ විද්‍යාලය | රත්නපුරය | ||
හිදැල්ලන දෙමළ විද්‍යාලය | ගොලුවාවිල පාර, රත්නපුරය | ||
කහන්ගමබෞද්ධ විද්‍යාලය | කහන්ගම, රත්නපුරය | ||
කෙම්පනාවත්ත විද්‍යාලය | ගල්ලෑල්ල | ||
කැටලියන්පල්ල විද්‍යාලය | කහංගම, රත්නපුරය | ||
කොස්පැලවින්න විද්‍යාලය | කොස්පැලවින්න, රත්නපුරය | ||
මලංකන්ද විද්‍යාලය | හිදැල්ලන | ||
නව මහවෙල දෙමළ විද්‍යාලය | හිදැල්ලන, රත්නපුරය | ||
නව නගර ප්‍රින්ස් විද්‍යාලය | නව නගරය, රත්නපුරය | ||
රත්නපුර මිහිඳු විද්‍යාලය | රත්නපුරය | ||
රත්නපුර දෙමළ මහා විද්‍යාලය | රත්නපුරය | ||
සීවලී මහා විද්‍යාලය | රිවර්සයිඩ් පාර, රත්නපුරය | ||
සීවලී මධ්‍ය මහා විද්‍යාලය | හිදැල්ලන, රත්නපුරය | ||
ශ්‍රී සුමන මහා විද්‍යාලය | මුද්දුව, රත්නපුරය | ||
ශාන්ත ලූක් විද්‍යාලය | රත්නපුරය | ||
අල් මකියා මුස්ලිම් මහා විද්‍යාලය | රත්නපුර | සුමන බාලිකා විද්‍යාලය | රත්නපුරය |
සුමන සමන් මහා විද්‍යාලය | දේවාලෙගාව, රත්නපුරය | ||
තිරිවානකැටිය විද්‍යාලය | තිරිවානකැටිය, රත්නපුරය |